පට්ට youtube channel එකක්

I7LK47S

Well-known member
  • Jun 20, 2023
    338
    507
    93
    අඩෝ අද මේක සෙට් උනේ. පට්ට චැනල් එක බන්.. මුගෙ ප්‍රසන්ටේශන් එහෙමත් සුපිරි. අර ටැවල් විත් වයිෆ් ටිර්ප් පිස්සො එහෙම ලගින්වත් තියන්න බෑ

    බලපල්ලා.

     
    • Like
    Reactions: B.Chat and signshop

    signshop

    Well-known member
  • May 30, 2011
    12,159
    8,865
    113
    Dubai
    දිනේෂ් ගෙ චැනල් එක. ලොකු සීන් පඩ ශෝ නැති බොක්කවල් දෙක. දිනේශ් සහ ලොකු පීරිස් (y)
     

    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    1,277
    1,122
    113
    ඕක ස්බ්ස්ක්‍රයිබ් කරලා ගොඩාක් කල් , Pro ලෙවෙල් එකෙන් යන සුපිරිම වැඩක 👍