අඩෝ අද මේක සෙට් උනේ. පට්ට චැනල් එක බන්.. මුගෙ ප්‍රසන්ටේශන් එහෙමත් සුපිරි. අර ටැවල් විත් වයිෆ් ටිර්ප් පිස්සො එහෙම ලගින්වත් තියන්න බෑ බලපල්ලා.