පට්ට

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    2,009
    2,210
    113


    කස කස ගසන සරමක වැනි රබර ගද 😂
    තල තල විකා කමි මම මේ බතල කඳ 🤣

    ------ Post added on Nov 5, 2026 at 6:25 PM

    හලහල කසල මගබලබල සිටිමි මම
    ------ Post added on Nov 5, 2026 at 6:31 PM
     
    • Love
    Reactions: lilman

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,765
    113
    United States
    අනේ මේක දැක්කම කාලෙ ආපහු ගියා වගේ 😂 බර්ටිලාගේ කතාවල ටයිමින් එක නම් තාමත් වෙනසක් නැහැ, එක පාරක් බලලා ඇති වෙන්නෙ නෑ