පට්ට_කෙබර_මහ_ටොම්ප_ච

cnk_123

Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    :lol: mata nam ahune ehemai. at least better than Rasthiyadu_paka & Sri Lankan Raps ;lol;

    patta bn meka. Diska digin diska digin

    ආදක නාතක වේපත සුංගම්
    කෝයි අඩප්
    හූම්
    ආම්
    බාන්
    බූස්
    ආරෝ බාරෝ පේරෝ බන්ද් ආන් දේන් තෙප් ඇප් බන්ද් බූස්
    කළු කම්බිලි සැඩ කම්බිලි
    ඒක් මීක්
    විච්චූරණ
    පට්ටකෙබර මහටොම්පච
    හුත නහුතය නින්නහුතය
    ගමික දමික හමික ශමික ශිවික අදෙක ශොබික වශික
    පටක දුටක ගොටක ගබිට අටක අඩිචි ඉඩික ඉටක
    ආ ඉඳා
    පොඞ්ඩක් ඉන්න- අම්ම්ට හුඩු
    සඳුන්ගමින් කපුරූ බුත්තලින් - ඉදුණු ජූල් ඇහිඳු
    යාන්තමට ගෙතුණූ අවුල් හිස - දැලිස්ස පන් රැඳුණූ
    නටනට වීදි දිගේ -දොමිකිට රග රඟ පාර දිගේ
    මොණරාගල ගැටයා නටාවි- ඩොලැක්කිය ජිගි ජිගි හඬවාවී
    ආ ඉඳා
    බිස්කට් කුඩු
    තුඹ කරවිල
    දත් තිස්දෙක

    යාගේ විලස වීදියෙදි කවි කර තියා
    (දුන්නොතින් හකුරු)
    ආගේ වඩති බුදු හිමිගෙ පරපුර කියා
    (දුන්නොතින් හකුරු)
    මාසෙන් රජිඳු අවසරය ගෙන නිති පතා
    (දුන්නොතින් හකුරු)
    දැන් මේ කොළුව ආවාලූ වීදියෙ ගයා
    (දුන්නොතින් හකුරු)

    පලකො ජැකෝ පලකො ජැකෝ

    යාල වනෙත් අසපූ රජගලින්- රසම කතා අහපූ
    ගෝනගලට නුදුරූ බෝවත්තේගල ගොස් වැඳපූ
    වටපිට සෙනග පිරේ යමරෙට වයවය ගීත ගැයේ
    මොණරාගල ගැටයා ගයාවී- දසඅත ටින්ටින් රැුව් දේවී

    ආ ඉඳා
    ආයෙ ගමුද?
    ඒක පුදුම
    (ගම්බිත්තර)
    තත් තත් තත් තත් තාරපැටිය මගෙ තාරපැටිය මගෙ

    මාගේ පුතුනි මේ අපගෙ පෙළපත් කතා
    කී විලස මුත්තාගෙ ගුණ සිහිකරා
    මේ රුහුණ වෙල්ලස්සෙ උරුමය සදා
    අපි යක්කු මයෙ කොළුවො දැනගන් සිතා

    දෙකුන්දරා පොකුණූ සඳකඩ පහන් වනේ නැසුණූ
    ආන් බලකො ගැමුණූ දමරජ පෙළක් සමග බැඳුණූ
    තතවය පුගහ ලෙනේ අසලදි උරගෙකු ඇසුව බණේ
    මොණරාගල ගැටයා කියාවි- දනමන සන් සන් පොබයාවී
    ඉඳා
    (නවත්තපන් , ඕක නවත්තපන්.....)