මොරටුව ප්රදේශයේ සුපිරි වෙළඳසලක සිදු වූ සොරකමක් ( CCTV )
https://www.facebook.com/newsfirst.english/videos/1066733633386894/
https://www.facebook.com/newsfirst.english/videos/1066733633386894/
සක්කුවට නෙමේ බන් දාගන්නේ, කකුල් දෙක දිහා බලන් හිටපන්, පල්ලෙහටම වැටෙනවා පේනවා

ඔහෝම හොරකම් කරන උන් කලිසම් සාක්කු ගැබුරු කරලා මහගන්නවා.
මොරටුව ප්රදේශයේ සුපිරි වෙළඳසලක සිදු වූ සොරකමක් ( CCTV )
https://www.facebook.com/newsfirst.english/videos/1066733633386894/
CCTV හයි කරගෙන හොරු අල්ලනවා කියලා ඕවා ඒ මිනිස්සු පොලිසියකට දීලා එක්කෝ නීතියෙන් ඕන දෙයක් කරගන්න ඕනේ, ටීවී වලටයි අරවා ට මේවාටයි දාන්නේ නැතුව හොරෙක් උනත් ආසාවට හොරකන් කරන්නේ නැහැනේ මචන් සල්ලි නැති කමට නේ ඉතින් එහෙම මනුස්සයෙක් ව ඔහොම වීඩියෝ දම දම කරන්නේ මහා පහත් වැඩක් කියලා මට ඔය වීඩියෝ පෙන්වන හැම වෙලාවෙම හිතෙනවා.
අනිත් එක ටීවී එකේ යන වීඩියෝ සමහරක් බැලුවාම මට හිතුන දෙයක් තමයි ඔය කඩ කාරයෝ එක එක මිනිසුන්ගෙන් පලි ගන්න බොරු වීඩියෝ හදලා දානවා ඇති කියලා.