පටිච්චසමුප්පාදයෙන් බිදක්

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    පටිච්චසමුප්පාදයෙන් බිදක්

    යමෙක් පටිච්චසමුප්පාදය දකීද හෙතෙම දර්මය දකී
    යමෙක් දර්මය දකීද හෙතෙම මා දකී


    --තථාගතයානන්වහන්සේ --


    HjG9FXC.jpg


    [FONT=&quot]බුදුරජාණන්[/FONT][FONT=&quot]වහන්සේ දර්මය දේශනා කලේ කුමන පරමාර්තයෙන්ද ඇහුවොත් මොකක්ද මිතුරනි ඔබේ[/FONT][FONT=&quot]පිළිතුර [/FONT][FONT=&quot]?[/FONT][FONT=&quot]සරලව කියනවනම් මේ ඉපදෙන එක නැති කරගන්නයි උන් වහන්සේ දර්මය දේශනය[/FONT][FONT=&quot]කලේ .මොකද ඉපිද පෙර කල පව් කම් වලට විපාක විදිමින් නැවත ජීවත්වෙමින් කාර්ම[/FONT][FONT=&quot]කරමින් විපාක විද විද සත්වයෝ ගමන් කරන ගමන දුකක් කියලා උන්වහන්සේ අවබෝද[/FONT][FONT=&quot]කරගත්තා ..[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]හොදයි එහෙමනම් වර්තමානයේ අපි විදින මොනයම් හෝ හිත්[/FONT][FONT=&quot]වේදනාවක් ශාරීරික වේදනාවක් මොනම ආකාරය දුකක් තියනවනම් එකට එකම හේතුව මොකක්ද[/FONT][FONT=&quot] ?[/FONT][FONT=&quot]එකට හේතුව මේ ජාතියයි .(ජාතිය කියන එක ආර්ය මයිත්‍රි භාවනාවේදී යම් පමණක්[/FONT][FONT=&quot]විග්‍රහ කළා ..ජාති සන්ජාති ඔක්ක්න්ති ආදී වශයෙන් මරුන කෙනෙක් ඊලග[/FONT][FONT=&quot]ගන්දබ්බයෙක් වෙනවනම් ඒ ආකාරයට වෙලා මවු කුසකට ඇතුළු වීම අවයව සකස්වීමේ ඉදන්[/FONT][FONT=&quot]මෙලොවට බිහිවීම දක්වා ක්‍රියාවලිය )මෙහෙම ජාතිකයෙක් සකස්වුණ නිසා දැන්[/FONT][FONT=&quot]විදින්නෙක් විද්‍යාමාන වෙනවා .විදින්නාට දුක පනවමි කියලා බුදුරජානන් වහන්සේ[/FONT][FONT=&quot]දේශනා කරලා තියනවා .මේ විදින්නා එහෙම නැතිනම් ජාතිකයා ජරා මරණ ශෝක පරිදේව[/FONT][FONT=&quot]ආදී ගිනි වලට නිරන්තරයෙන් ලක් වෙමින් පවතිනවා .

    [/FONT]

    [FONT=&quot][FONT=&quot]දැන් මේ ජාතිය[/FONT][FONT=&quot] සකස්වෙන්න හේතු උනේ මොකක්ද [/FONT][FONT=&quot]?[/FONT][FONT=&quot]භවය තමා මේකට හේතුව .භවය කිවම ගොඩක් අය හිතන්[/FONT][FONT=&quot]ඉන්නේ උප්පත්ති භවනේ ..උප්පත්ති භව වගේම කම්ම භවත් තියනවා ..උප්පත්ති[/FONT][FONT=&quot]භාවනම් තියෙන්නේ එකොකාර (අරුපවචර බ්‍රහ්මලෝක )භව චතුවෝ කාර භව [/FONT][FONT=&quot],[/FONT][FONT=&quot]පන්චෝකාර භව[/FONT][FONT=&quot]විදියට .කම්ම භව කියන්න ඒ ඒ මොහොතේ සකස්වෙන භව කම්ම භව විදියට හදුන්වනවා[/FONT][FONT=&quot] .[/FONT][FONT=&quot]භාවය විදියට හදුන්වන්නේ යම්දෙයක් මත්තෙම ඒකම කරගෙන ජිවත් වීම .උදාහරනෙකින්[/FONT][FONT=&quot]කියනවනම් කෙල්ලොන්ට කැමති කෙනා කෙල්ලෝම ජීවිතය කරගනිමින් හැම මොහොතම ඒ ගැන[/FONT][FONT=&quot]සිතමින් කියමින් කටයුතු කරමින් ඉන්නවා වගේ දෙයක්(කෙල්ලෙක්ට හිත ගිය[/FONT][FONT=&quot]කොල්ලෙක් කියන්නේ මොන කරත් මැවිලා පේන්නේ ඒ රුපෙමයි වගේ දේවල් ) .වාහනයක්[/FONT][FONT=&quot] ගැන ආසා හිතුනොත් ඒක ගන්නම කටයුතු කරමින් ඒ ගැනම ඒකම හිතන් කටයුතු කරන එක .[/FONT][FONT=&quot]

    [/FONT][/FONT]

    [FONT=&quot][FONT=&quot][FONT=&quot]මේ[/FONT][FONT=&quot]භවය සකස්වෙන්න හේතුව මොකක්ද [/FONT][FONT=&quot]?[/FONT][FONT=&quot]උපාදානයයි .උපාදාන කියන්නේ ආසන්නයට ඇදලා [/FONT][FONT=&quot]තියාගන්න එක .කෙල්ලෙක් ගැනම එකම භවය කරන හිටි කෙනා කෙල්ලෙක් දැක්කම එයාගේ[/FONT][FONT=&quot] කොන්ඩේ එහෙම නැත්නම් හිනාව එහෙමත් නැත්තන් එයාගේ හැසිරීම ආදී වශයෙන්[/FONT][FONT=&quot] කැමැත්තක් ඇති කර ගනිමින් ඊට අදාළ ඒවා හිතට ආහාර වශයෙන් එකතු කරමින් තබා[/FONT][FONT=&quot]ගන්න ක්‍රියා වලිය කියන්න පුළුවන් .වාහන වලට කැමති කෙනා (වාහනේ විදියට[/FONT][FONT=&quot]කාරයක් අරන් )ප්රිමියෝ එකේ මෙහෙම එන්ජිමක් තියනවා මෙහෙම ලුක් එකක් තියනවා[/FONT][FONT=&quot] ,[/FONT][FONT=&quot]ප්‍රාඩෝ එක ගත්තනම් මෙහෙම පවර් එකක් තියනවා [/FONT][FONT=&quot],[/FONT][FONT=&quot]හොන්ඩා වාහනයක් තිබ්බනම් මේ[/FONT][FONT=&quot]තරම් ලස්සන ලුක් එකක් තියනවා [/FONT][FONT=&quot],[/FONT][FONT=&quot]හොනට් එකක් ගත්තනම් මේ තරම් ලස්සන[/FONT][FONT=&quot] එක්ස්හොස්ට් සවුන්ඩ් එකක් තියනවා ආදී වශයෙන් වාහන සම්බන්ද මවා ගන්න කටයුතු[/FONT][FONT=&quot]කරන්න හිතන්න ඒ සම්බන්ද දේවල් ලගින් තියා ගන්න එක උපාදාන කියලා හදුන්වන්න [/FONT][FONT=&quot]පුළුවන්.

    [/FONT]
    [/FONT][/FONT]
    [FONT=&quot]උපාදානයට හේතුව මොකක්ද [/FONT][FONT=&quot]?[/FONT][FONT=&quot]තැන්හි හාවිම හෙවත් තන්හාවයි .[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]තන්හාව[/FONT][FONT=&quot]කියන්නේ කෙල්ලෙක් දැක්කම ආස හිතෙනවා .මම මගේ කරගන්න හිතනවා .මේ කෙල්ල මගේ[/FONT][FONT=&quot] උනානම් කොයිතරම් හොදද ආදී වශයෙන් වටිනාකමක් දීලා ආසාවක් ඇති වෙන එක තන්හාව[/FONT][FONT=&quot]කියන්න පුළුවන් .[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]වාහනයක් උනත් මේ වගේ වාහනයක් තිබ්බනම් මෙට මෙතරම් සැපට[/FONT][FONT=&quot] යන්න පුළුවන් ..අල්ලපු ගෙදර නිමල් අයියට පේන්න යන්න පුළුවන් ආදී වශයෙන් [/FONT][FONT=&quot]වටිනාකමක් වස්තුවකට දීලා එක මම මගේ කරගන්න බලන ක්‍රියාවලිය තන්හාව කියන්න[/FONT][FONT=&quot] පුළුවන් .[/FONT]
    [FONT=&quot]

    [/FONT][FONT=&quot]තන්හාවට හේතුව කුමක්ද [/FONT][FONT=&quot]?[/FONT][FONT=&quot]තන්හාවට හේතුව වීමක් දැනීම හෙවත් වේදනාවයි.වේදනාව තුන් ආකාරයි .සුබ [/FONT][FONT=&quot],[/FONT][FONT=&quot]දුක්ක [/FONT][FONT=&quot],[/FONT][FONT=&quot]උපේක්ෂා[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]කෙල්ලෙක්[/FONT][FONT=&quot]ගැන තන්හාවෙන් බැදුන කෙනා බලමු .දවසක් කෙල්ලෙක් කතා කරද්දී සැප වේදනාවක්[/FONT][FONT=&quot] හැගීමක් දැනුනා .ඔය කොල්ලෝ කියන්නේ ඒ කෙල්ල කතා කරද්දී ලෝකෙම අමතක උනා කියලා[/FONT][FONT=&quot] .[/FONT][FONT=&quot]අන්න ඒ වගේ සුඛයක් දැනීම වේදනාව විදියට හදුන්වනවා .[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]වාහනේකට තන්හා උන[/FONT][FONT=&quot]කෙනා බලමු .අල්ලපු ගෙදර අයියා ටෙස්ලා කාර් එකක් ගෙනත් ඒක ගැන පුරාජේරු[/FONT][FONT=&quot] කියවලා මේ කොල්ලටත් වාහනේ ගෙනියන්න දුන්නා .වාහනේට නැග්ග ගමන් එකේ සිට් වලට[/FONT][FONT=&quot]හදලා තියන ඉන්ටිරියර් එකෙන්ම සැපයක් දැනුනා .ඒ වගේම [/FONT][FONT=&quot]drive [/FONT][FONT=&quot]කරද්දී තප්පර[/FONT][FONT=&quot]ගානකදී ලොකු වේගේකට යන්න පුළුවන් වගේ නිසා ලොකු සැපයක් දැනුනා .ඒ මොහොතේ[/FONT][FONT=&quot] ඉදන් මේ කොල්ලා මේ වාහනේට තන්හාවෙන් බැදෙනවා .[/FONT]
     
    Last edited:

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    [FONT=&quot]වේදනාවට හේතුව කුමක්ද [/FONT][FONT=&quot]?[/FONT][FONT=&quot]හේතුව ස්පර්ශය වේ[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]යම්[/FONT][FONT=&quot]දෙයක් දැනෙන්නේ ඇස කන නාසය දිව ශරීරය මන හරහානේ .ඇසේ දෙයක් ස්පර්ශයෙන්[/FONT][FONT=&quot]චක්කු සම්පස්සයත් කනේ ස්පර්ශයෙන් ශෝත සම්පස්සයත් දිවේ ස්පර්ශයෙන් ජිව්හා[/FONT][FONT=&quot]සම්පස්ස්යත් නාසයේ ස්පර්ශයෙන් ඝාන සම්පස්සයත් ශරීරයේ ස්පර්ශයෙන් පොට්ටබ්බ[/FONT][FONT=&quot]සම්බස්සයත් මනේ ස්පර්ශයෙන් මනෝ සම්පස්ස්යත් හටගන්නවා .[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]දැන් අර කෙල්ලට[/FONT][FONT=&quot]හිත ගිය කොල්ලා බලමු .කෙල්ලව ඇහෙන දැක්ක නිසා සුබ වේදනාවක් දැනුනේ .කෙල්ලගේ[/FONT][FONT=&quot]ශබ්දය ඇහිලා [/FONT][FONT=&quot],[/FONT][FONT=&quot]කෙල්ල ගහන [/FONT][FONT=&quot]perfume [/FONT][FONT=&quot]එකක් දැනිලා කෙල්ල සම්බන්ද සිතුවිල්ලක්[/FONT][FONT=&quot]හරි ආපු නිසයි මේ කොල්ලට වේදනාව දැනුනේ .වාහනේට ආස කෙනා බලමු එයා අල්ලපු[/FONT][FONT=&quot]ගෙදර නිමල් අයියා වාහනේ ගෙනත් තියනවා දැක්ක නිසයි ඒ ලගට ගියේ .ඒ ගැන ඇහුව[/FONT][FONT=&quot]නිසයි දැනගෙන වාහනෙන් මෙහෙම සැපයක් දෙනවා කියලා දන ගත්තේ .[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]ස්පර්ශයට[/FONT][FONT=&quot]හේතුව කුමක්ද [/FONT][FONT=&quot]?[/FONT][FONT=&quot]ආයස්ඨාන හෙවත් සලායතන ස්පර්ශයට හේතුවේ .සලායතන කිවම[/FONT][FONT=&quot]පන්චේන්ද්රියනේ මිනිස්සු ගොඩක් හිතන් ඉන්නේ .ඒවා ඉන්ද්‍රිය .මේ ඉන්ද්‍රිය[/FONT][FONT=&quot]භාවිතයෙන් යමක් උපද්දගන්න ක්‍රියා කලොත් එතකොට දක්කයතනය ශෝත ආයතනය ආදී[/FONT][FONT=&quot]විදියට කටයුතු කරන්න බලනවා ..ආපහු උදාහරණෙන් බලමු .අර කෙල්ල දකිද්දී ආ[/FONT][FONT=&quot]කෙල්ලෙක් කියලා ඒ ගැන දැකුම් මාත්‍රයෙන් ඇත හරිද්දී ඇස ඉන්ද්‍රියක් විදියට[/FONT][FONT=&quot]ක්‍රියා කරන්නේ .එතකොට නැවත කෙල්ලව බලන්න අහන්න ක්‍රියා වෙන්නේ නෑ .නමුත්[/FONT][FONT=&quot]කෙල්ලෙක් දැක්කම ලස්සන කෙල්ලෙක් [/FONT][FONT=&quot],[/FONT][FONT=&quot]සුදු කෙල්ලෙක් අස් දෙක නිලම නිල්පාටයි ආදී[/FONT][FONT=&quot]වශයෙන් නැවත රුපය විමර්ශනය කරමින් බලන එකේදී ආයතන ඇති වීම සිදු වෙනවා .[/FONT]
    [FONT=&quot]

    [/FONT]
    [FONT=&quot][FONT=&quot]සලායතනට හේතුව කුමක්ද [/FONT][FONT=&quot]?[/FONT][FONT=&quot]සලායතනයට හේතුව නාම රුපයි .
    නාම රුප කියන්නේ අර උදාහරණෙන් ගත්තොත් කෙල්ල සම්බන්ද මොනවා හරි මතකයන් තියනවම් (විඥානයේ බැසගත් නාමරූප )ඒවා මතක් වෙනවා.යාලුවෝ [/FONT][FONT=&quot]gf[/FONT]
    [FONT=&quot]ලා හොයන සතුටින් කතා කර කර ඉන්න හැටි ඊට පස්සේ අත අල්ලන් යන හැටි වගේ ඒවා මතක් වෙනවා .
    වාහනේ ගැනනම් වාහනයක් තියන කෙනෙක් වේගෙන් පැදන් යන හැටි ..ඔකේෂන් එකකට ආඩම්බරෙන් වාහනෙන් බැහැලා එන හැටි වගේ ඒවා මතක් වෙනවා .මෙසේ රුප හැදී හැදී විඥානය බලගතු කරනවා


    නාමරුපයට හේතුව කුමක්ද ?නාමරුපයට හේතුව විඥානයයි .
    කෙනෙක් කෙල්ලෙක් ගැන කිවම තමන්ගේ ඇතිතේ තියන මතකයන්ගෙන් ලස්සන කෙල්ලෙක් මැවිලා එන එක .එහෙම නැත්තන් වාහනයක් ගැන කිවම ඒ ඔක්කොම වැවිලා හිතේ එන එක .උදාහරණයක් විදියට මම හොනට් කිවොත් එහෙම දන්නා කෙනෙක්ට මැවිලා ඒ සම්බන්ද සියලු දේ එනවා .මම හොනට් එකක් පැද්ද වෙලාවේ ඉස්සරහ කෙහෙල් ලෙල්ලක් තිබිලා ලිස්සලා ගිහින් වැටිලා එහා පැත්තේ ගිය කෙල්ලෙක්ගෙ අගේ හැප්පිලා නැවතුනේ .ඊට පස්සේ ඒ කෙල්ල මට රව්වා .අයනම් වටෙන් නැති වෙන්න බයික් එක පදින්න ඕන ආදී වශයෙන් නාමරූප ක්‍රියාකාරිත්වය සිදුවෙලා සිදුවෙලා විඥානය බල ගැන්වෙනවා . විඥානය උඩට තමා මේ නාම රුප වැටෙන්නේ .


    [/FONT] [/FONT]
     
    Last edited:

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    [FONT=&quot]විඥානයට හේතුව කුමක්ද ? විඥානයට හේතුව සංඛාර වේ .[/FONT]
    [FONT=&quot]මේ සංකාර කියන එකත් අබි සංකාර විසන්කාර කියලා දෙකක් තියනවා .අබිසන්කාර කියන්නේ නැවත බිහිවීමක් උදෙසා කරන ක්‍රියා .විසන්කාර වඩන්නේ අරහතුන් වහන්සේලා .මෙය අවිද්‍යා තෘෂ්ණා රහිතව උන්වහන්සේලා ක්‍රියා කරන නිසා විසන්කාර කියන්නේ .මේ දෙකම ප්‍රකාශ කරන්න ඒ වෙනුවට සංකාර කියලා යොදාගන්නවා
    සංකාර කිවම කය සංකාර වචී සංකාර මනෝ සංකාර ගන්න්න පුළුවන් .මේ සංකාර 3ම පුන්ඥාඥාබි,අපුන්ඥාඥාබි,,ආනේජ්ජාබි සන්ක්කාර විදියට බෙදන්න පුළුවන් . කල කය වචී මනෝ ක්‍රියාව පින් ලැබෙන එකක්ද අකුසල ලැබෙන එකක්ද එහෙම නැතිනම් අරුපාවචර බ්‍රහ්හ්ම ලෝකයට යන්න කල ක්‍රියාවක්ද කියලා බලන්න පුළුවන් . කෙල්ලෙක් ගැන කියද්දී ඒක අහන්න කටයුතු කරන එක එහෙම නැතිනම් කෙල්ලෝ ටිකක් පුස්තකාලයට යන්න ඕන කියලා හිතින් හරි කටයුතු කරන අබිසන්කාර ගණයට ගන්න පුළුවන්
    වාහන ගැන කැමති කෙනා වාහන සෙල් එකක් තියනවා එකට ගිහින් බලන්න ඕන ආදී වශයෙන් හිතින් හෝ ක්‍රියා කිරීම මෙම ගණයට වැටෙනවා .


    සංකාර වලට හේතුව කුමක්ද ?සංකාර වලට හේතුව අවිද්‍යාවයි .
    අවිද්‍යාව කියන්නේ යමකට වටිනාකමක් ලෝක සත්වයා ලබාදීමයි .අවිද්‍යාව කියන්නේ යමක් ගැන දුක්ක ආර්ය සත්‍ය දුක්ක සමුදය ආර්ය සත්‍ය දුක්ක නිරෝදය දුක්ක නිරෝදගාමිනි පටිපදා ආර්ය සත්‍ය නොදනිම කියා ගන්නත් පුළුවන් ..කෙල්ලෝ ගැන හිතපු කොල්ලා බලමු.යාළුවො කියනවා කෙල්ලෙක් හිටියාම මෙතරම් හොදයි මේ මේ දේවල් කරන්න පුළුවන් කියලා .මේ කොල්ලට ලොකු වටිනාකමක් ඇති වෙනවා කෙල්ල ගැන .ඊළගට මේ කොල්ලත් කෙල්ලෙක් හොයා ගන්න හිතනවා .කෙල්ලෝ පුස්තකාලේ ගාවටනම් එනවා යන්න ඕන ඒ පැත්තේ කියලා [/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]ඊළගට කෙල්ලෝ ගැන සිතක් හට ගන්නවා .ඊට පස්සේ ෆිල්ම් එකක් හරි කොල්ලෙක් කෙල්ලෙක් යාලු කරගත්ත හැටි එනම් නාමරූප විඥානයේ බැහැ ගන්නවා.දැන් පුස්තකාලෙට ගිහින් සලායතනික ක්‍රියාකාරිත්වයක් එනම් කෙල්ලොන්ගේ රුපයක් බලනවා .දැන් ඒක මනේ වදිනවා .මේ මනේ වැදීමෙන් සුඛ වේදනාවක් දැනෙනවා .දැන් එතන කෙල්ලෙක්ට තෘෂ්ණාවක් හටගන්නවා .දැන් ඒ කෙල්ල උපාදාන කරගන්නවා එනම් එයා ගැන හිතන්න ගන්නවා කොන්ඩේ දනිස් දෙකෙක්න් පල්හට තිබ්බ ඇදන් හිටියේ මේ වගේ ෆ්රෝක් එකක් .එයා පින් පාටයි ආදීවශයෙන් .මේ උපාදාන කරගත් කෙනා නිසා එයාම ජිවිතේ වෙන්න එනම් භාවය වෙන්න ගන්නවා .දැන් නැවත ජාතියක් මේ භාවය නිසා හටගන්නවා .ජාතිය හටගත්ත කෙනා ජරා මරණ සෝක පරිදේව ඒවා මේතස්ස දුක්කස්කන්දයෝ සමුදයහොති යනුවෙන් කෙළවරක් නැති දුක් කදකට මුහුණ දෙනවා .

    පටිච්චසමුප්පාදය දැන් මෙසේ දකින්න පුළුවන්
    [/FONT]

    1. [FONT=&quot]අවිද්‍යා [/FONT]
    2. [FONT=&quot]සංකාර
      [/FONT]
    3. [FONT=&quot][FONT=&quot][FONT=&quot]විඥාන[/FONT][/FONT][/FONT]
    4. නාමරූප
    5. සලායතන
    6. පස්ස
    7. වේදනා
    8. තන්හා
    9. උපාදාන
    10. භව
    11. ජාති

      ****************************************
      ජාතිය හටගත්පසු ඇතිවන ඒවා
    12. ජරා
    13. මරණ
    14. ශෝක
    15. පරිදේව
    16. දුක්ක
    17. දෝමනස්ස

      ජාති ඇති වීම දක්වා අනුලෝම ප්‍රතිලෝමව දැකීය යුතු වේ .


     
    Last edited:

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මෙම පටිච්චසමුප්පාද විග්‍රහය මට අවබෝද වූ තරමින් ලියා ඇති අතර මාර්ගපල ලාබියෙක් මිට වඩා දස දහස් ගුණයක් සාර අන්දමින් මෙය දේශනා කල හැක .එබැවින් වරදක් ඇතොත් කරුණාවෙන් දර්මදර ඇත්තෝ පෙන්වා දෙන්න .

    මෙම දහම කියාදෙමින් මාහට නිවන් මග පසක් කර දෙන ගුරු ස්වාමින්වහන්සේටත් මේ මග වඩන අනෙක් සන්ඝාරත්නයේ උත්තමයානන් වහන්සේලාටත් ඉතා ඉක්මනින් පාරමිතා සම්පුර්ණ වී ඒ උත්තම අරහත් පලය ලැබේවා ..මග පල වඩන ගිහි පැවිදි
    සියලු දෙනාට මාර්ග පලයන් ලැබී මේ මිහිතලය මත ලක්ෂ ගණන් මග පල ලාබින් බිහිවෙත්වා !!!


    සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා !!!///
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා !!!///