පටිච්ච සමුප්පාදයේ සතර ආකාරය
[FONT="]
[/FONT]
[FONT="]අපි මතක තියා ගන්න අවශය කරන ආකාර හතරක් පටිච්ච සමුප්පාදයේ තියෙනවා. [/FONT][FONT="]එයින් එකක් තමයි වීර්යයක් නොමැති වීම (අව්‍යාපාර). අවිද්‍යාව නිසා සංඛාර හටගන්නේ කිසිම උත්සහයක් නැතිව වගේම සංඛාර හේතුවෙන් නැවත උප්පත්තියක් ඇති වෙන්නත් කිසිම උත්සහයක් අවශ්‍ය වෙන්නේ නෑ. මේ ගැන තියෙන දැනීම තමයි දකින්න, අහන්න, විඳින්න විදියට කිසිම නියෝජිතයෙක් නැත්නම් සත්වයෙක් ( කාරක පුග්ගල) නොපවතින බවට වන දැනීමට මුල් වෙන්නේ. ඒ වගේම මමත්වයෙන් දුරස් වෙන්න උපකාර වෙන්නෙත් මේ දැනීම.
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]නාම රූප වල ඉවරයක් නැතිව සිදු වෙන ඇති වීම නැති වීම ගැන කල්පනාවෙන් ඉන්න භාවනානුයෝගියාට මේ නාම රූපයන්ගේ අචේතනික ස්වභාවය පැහැදිලියි. ඉතින් නාම රූප තත්වය පවත්නා තාක් තමන්ගේ මනස සහ සිරුර හැම විටම තමන්‍ගේ ආශාවන්ට අනුව හැසිරෙන්නේ නැති බව ඔහු පැහැදිලිවම වටහා ගන්නවා.
[/FONT]
[FONT="]ඒ දර්ශනය ඇති වෙන්නේ නාම රූපයන් ගැන විමසිල්ලෙන් ඉන්න කෙනාට නිසා ඔයාලත් ටිකක් උත්සහ කරලා බලන්න ඒ විමසිල්ල ඇති කර ගන්න.

[FONT="](පටිච්ච සමුප්පාදය ඇසුරින්)[/FONT]