"පටි රොල්" සහ "ඔං ආටක නාටක"
ගුවන් විදුලි සේවයේ "පටි රොල්" සහ හිරු ට්බ් ආරම්භ කිරිම්මෙන් පසු සති අන්තයේ විකාශන්ය වු "ඔං ආටක නාටක" වැඩසටහන මගින් ඉමහත් ජනාදරයට පත් එම වැඩ සටහන් වල නිර්මාතෘ සුරංග සතරසිංහ මහතා එම වැඩසටහනින් ඉවත් වී ඇති බව වාර්තා වේ. ඔහුගේ එම ඉවත්වීමත් සමග ඔහුගේ සගයා වු ශිරාන් ශාන්තද ඉවත්වී ඇත.
මෙම වැඩ සටහන ජනප්රිය විමත් සමග එ සදා ලබා දෙන ගුවන් කාලය වීනාඩි 7කට සීමා කොට වැඩි කාලයක් වෙළද දැන්විම් සදහා වෙන කිරිම මගින් ඉතා කෙටි කාලයක් තුල ප්රහසන නිර්මාණයක් කිරිමේ ඇති ගැටළුව නිසා ඔහු ඉවත් වී ඇත.

ane manda owata hina wena unuth innawa ne 