"පටි රොල්" සහ "ඔං ආටක නාටක"

KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    "පටි රොල්" සහ "ඔං ආටක නාටක"

    zdfgfgg.jpg


    ගුවන් විදුලි සේවයේ "පටි රොල්" සහ හිරු ට්බ් ආරම්භ කිරිම්මෙන් පසු සති අන්තයේ විකාශන්ය වු "ඔං ආටක නාටක" වැඩසටහන මගින් ඉමහත් ජනාදරයට පත් එම වැඩ සටහන් වල නිර්මාතෘ සුරංග සතරසිංහ මහතා එම වැඩසටහනින් ඉවත් වී ඇති බව වාර්තා වේ. ඔහුගේ එම ඉවත්වීමත් සමග ඔහුගේ සගයා වු ශිරාන් ශාන්තද ඉවත්වී ඇත.

    මෙම වැඩ සටහන ජනප්‍රිය විමත් සමග එ සදා ලබා දෙන ගුවන් කාලය වීනාඩි 7කට සීමා කොට වැඩි කාලයක් වෙළද දැන්විම් සදහා වෙන කිරිම මගින් ඉතා කෙටි කාලයක් තුල ප්‍රහසන නිර්මාණයක් කිරිමේ ඇති ගැටළුව නිසා ඔහු ඉවත් වී ඇත.


    1.jpg

    2.jpg

    3.jpg

    5.jpg
     

    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,362
    951
    113
    Godric's Hollow
    ඕන් ආටක නාටක නම් දැන් ගන්න දෙයක් නෑ බන්, දැන්නම් බලන්නෙත් නෑ... උන් අපිව හිනස්සවන්න විඳින දුක දැක්කම එපාම වෙනවා :angry:
     

    prabash06

    Well-known member
  • Nov 7, 2009
    2,246
    557
    113
    Sri Lanka
    ඕන් ආටක නාටක නම් දැන් ගන්න දෙයක් නෑ බන්, දැන්නම් බලන්නෙත් නෑ... උන් අපිව හිනස්සවන්න විඳින දුක දැක්කම එපාම වෙනවා :angry:


    සහතික ඇත්ත
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඉස්සර නම් එලෝගෙන බැලුවේ ඕක ඒතරමට හිනා
    යනවා පට්ට ඊට් පස්සේ උන්ගේ ජෝක් ඉවරලා දැන් ඉඳලා හිටල
    යනවා හොඳ සීන් එකක් :nerd: