පටි රෝල් - දොර ලොක් හෝල්ම්ස් - ජනවාරි 25 2012

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,428
    2,145
    113
    Leeds, UK
    පටි රෝල් - දොර ලොක් හෝල්ම්ස් - ජනවාරි 25 2012



    මුහුදු බත් නැවේ කලිසම් නරි නාටකය - The fox drama කලිසම් ship of the sea rice
    බඩ පැලෙන්න හිනා වෙන්න
     
    Last edited:
    • Like
    Reactions: TwoTone

    sandak_nam

    Member
    Jul 22, 2008
    1,030
    189
    0
    දොර ලොක් හෝම්ස් හරස් පරීක්ෂක චිත්‍රපට කථාව -
    (සාම විසකුරු, ගැට හැත්තේ බෝඩින් වාසී, ශ්‍රීමත් පච බාහු, යටි කූට්ටු විශාරද, විචිත්‍ර මුසාවාද කථික, සර් ආතල් සුරං කනේ මයිල් මහතා)
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    අද එක පටිගත කොරන්න බලන්නම්. දොර ලොක් හොලම්ස් නම් දෙනවා හැම බදාදදම :yes:

    ela ela..niyamai wade digatama karagane yanna
    11.gif