පඩියට කෙළවෙන seen එකක් තියෙන්නේ

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    පඩියට කෙළවෙන seen එකක් තියෙන්නේ

    mFptzCr.jpg
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    එතකොට අර හාමුදුරුවෝ කියපු කතාව ඈත්ත වගේද? ආණ්ඩුවට සල්ලි නෑ රටට ඩොලර් එවන්න කිව්වේ
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    hospital වල ඉන්න එවුන් ගැන නම් කතා කරන්න එපා.. පඩියට වඩා OT එක වැඩී මුන්ගෙ..
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    1. මං දැක්කා දෙසැම්බර අප්‍රීල් බෝනස් එපාය කියල සේවකයෝ පිරිසක් ඉල්ලලා තීනවා

    2. පඩි නැතිවෙලා හාල් 500 වෙලා බඩගින්නේ ඉන්න උනත් අව්ලක් නෑ කිව්වා නං ඇයි මේ දැන් පඩියක් ගැන වද වෙන්නේ. රට බේරාගමු කියල නේද කිව්වේ

    3. අඩු ගානේ මාස 6ක් වත් ලොක්කට රට පාලනය කරන්න දෙන්න ඊට පස්සේ පුළුවන් තීරණයක් ගන්න.
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    1. මං දැක්කා දෙසැම්බර අප්‍රීල් බෝනස් එපාය කියල සේවකයෝ පිරිසක් ඉල්ලලා තීනවා

    2. පඩි නැතිවෙලා හාල් 500 වෙලා බඩගින්නේ ඉන්න උනත් අව්ලක් නෑ කිව්වා නං ඇයි මේ දැන් පඩියක් ගැන වද වෙන්නේ. රට බේරාගමු කියල නේද කිව්වේ

    3. අඩු ගානේ මාස 6ක් වත් ලොක්කට රට පාලනය කරන්න දෙන්න ඊට පස්සේ පුළුවන් තීරණයක් ගන්න.

    ‍බෝනස් ගන්න මොන රජයේ ආයතනයෙද ලාබ තියෙන්නේ බං...මෙව්වා මවන බෝනස්..:lol:
    මම නම් පඩිය එපා කියන්න ලෑස්තියි..හැබැයි එක කොන්දේසියක් මත:lol:
    මගේ ලෝන් එක ගෙවලා..මසයකට කන්න බඩු ටික ආණ්ඩුවෙන් ගෙනත් දානවා නම් පඩිය එපා..:no:
     

    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    තව මාස දෙක තුනක් යනකොට බයියො ගෝටාභය මරමු,මහින්ද මරමු කියලා පෝස්ට් දාන්න පටන් ගනී.එතකොට අපිනම් එන්නේ නැ ආන්ඩුව පෙරලන්න.චන්දෙ දුන්න එවුන්ම පෙරලාගනින්.අපි ආතල් එකේ පැත්තකට වෙලා ඉන්නවා.පාටලිලාට දැන් කඩේ යන්න අපි එන්නේ නෑ.උන්ටත් ආන්ඩුව නිකන් ගෝටාට දුන්නනම් ඉල්ලගෙන ටින් කිරි ,බටර් ,මාමයිට් ගාගනිල්ලා:lol:
     
    • Like
    Reactions: Arthur Curry

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,976
    35,914
    113
    වොන්ඩර් ලැන්ඩ්
    හැම රජයේ සේවකයෙක්ම මොකක් හරි ජිල් මාට් එකක් දානව
    නැහැ කියන්න එපා

    දන්න නිසා කියන්නෙ

    හොද වැඩක් ඇති වෙන්න නිවාඩු තියෙන එකේ ඉතුරු කාලය තමන්ගෙ ඩේකට යොදවන්න තරහ වෙන්න එපා
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පුනරාවර්තන වියදම් වලින්ද පඩි දෙන්නෙ ?? උබ රාජ්ය සේවකයෙක් කියල හොදටම සුවර්ද?? :lol::lol::lol::lol:
     

    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    Punarawarthana wiyadam kapa hariyata padiya nathi wenne na ban.punarawarthana wiyadam kiyanne lipidrawya,wadasatahan,meetings walata wage ewata yana wiyadam