පඩියෙන් මාසෙට ලක්ෂයක්

alliswell1

Junior member
  • Nov 22, 2024
    67
    26
    18
    පඩියෙන් මාසෙට ලක්ෂයක් ඉතිරිකරලා කරන්න පුලුවන් investments /business මොනාද මචන්? ( (Has basic computer and IT Skills )
    Not much aware farming and agriculture
    Not much aware about stocks and exchange
     
    • Like
    Reactions: Yeezus and Asmodeus

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,300
    113
    Narcissistic Sociopath Manipulator
    උබර් දුවපං විශේෂයෙන් නුවර. මම නුවර ඇවිත් වැකේෂන් එකට මාසයක් දිවුවා ෆුල් ටයිම්. ලක්ෂ දෙක හමාරක් විතර ලාබයි. ශුද්ද ලාබය මේ කියන්නෙ ටයර්/ සර්විස්/ තෙල් අයින් කරලා. ටෝක් කරන්න දන්නවා නං සුද්දෝ අදින්නත් පුළුවන් ආයේ වුන් කෙලින්ම කෝල් කරනව උබර් දදා ඉන්නේ නැහැ.

    අනික තමා නේල් සැලුන්, ටිකක් අමාරුයි ඉතිං තරගකාරී වැඩි! Manicure/ Pedicure කියන්නේ සල්ලි, රිබෝන්ඩින් වගේ කට්ටකුත් නැහැ වැඩිය.

    නැත්නම් හෙරොයින් වගේ විකුනපන්. ගමේ කුඩ්ඩො දෙන්නෙක් අල්ලං ග්‍රෑම් 10ක් දීලා කියපං විකුණන හැම ග්‍රෑම් 10කටම ග්‍රෑම් 1ක් දෙන්නම් කියල. හැබැයි ඉතිං ලෝයර් කෙනෙක් අල්ලං ඉන්න වෙනවා ලක්ස 10ක් විතර දීලා. කොල්ලෝ ඇතුලට ගියොත් ඇප දෙන්න, ඊසි කැශ් දාන්න එහෙම ටිකක් වියදම් කරන්න වෙනවා. සප්ලයි එකකුත් හොයා ගන්න වෙනවා උඹටම. ඊට පස්සේ ගමේ පන්සලට එකතු වෙයං. ගමේ ඉස්කෝලෙට/ ඉස්පිරිතාලෙට/ ළමා නිවාස/ වැඩිහිටි නිවාස වලට උදව් කරපං. ආයෙ පොලිසිය ලං වෙනවා බොරු!
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy

    Uber da bn pickme da wasi ?
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,871
    11,321

    එහෙමද හෙළයො දියුනුවෙන්න බලන්නෙ? පන්සල්, හොස්පිටල්, වැඩිහිටි නිවාස ඇරලා දෙනවාද සල්ලි දෙනවානම්
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    Explain machan
    save karanawanam USDT aran thiyan inna eka thama safest ma, lankawe banku kadan watunath rupee eka 1000k unath ubata awulak wen nane, apahu usdt tika rupee karaganna unoth e welawata thiyena usd rate eken ganna puluwan ne uba gawa USD walin thiyena nisa. private wallet ekaka wage thiyaganna one habai. trust wallet wage. binance wage exchange wala thiyanna honda na. investment neme me saving. invest karaddinam thaman research karala karanna one investment is always a risk. you have to calculate the risks and ROI and time period you go for.
     
    • Like
    Reactions: icewiz

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,300
    113
    Narcissistic Sociopath Manipulator
    Uber da bn pickme da wasi ?
    උබර් ගාන අඩුයි ඩිමාන්ඩ් වැඩියි. සුද්දෝ පික් පී දාන්නෙ නැහැනෙ. සීසන් කියන්නෙ සල්ලි තමා. මම අවුරුදු දවස් දෙකේ බහිනවා. බස් නෑනේ ඒ දවස් දෙකටම ලක්ෂයක් වගේ හොයන්න පුළුවන්.හැබැයි තරුණ වෙන්න ඕනෙ. යෑමක් තමා තියෙන්නේ.

    එහෙමද හෙළයො දියුනුවෙන්න බලන්නෙ? පන්සල්, හොස්පිටල්, වැඩිහිටි නිවාස ඇරලා දෙනවාද සල්ලි දෙනවානම්
    කොච්චර ඉන්නවද කුඩු විකුනලා හොස්පිටල් වලට උදව් කරපු? අරක්කු බිලා ගෑනිට ගහලා දුවව දුෂණය කරන එවුන් එක්ක බලද්දී කුඩ්ඩො කියන්නේ මාර වැඩ්ඩො. ස්ලැබ් එකක් දාන්න කුඩ්ඩො 5ක් වගේ හොයාගත්ත කියන්නේ ගොඩ. පඩියට වැඩ කරන වුන් විට කකා තටබනවා සිමෙන්ති කොට්ටයක් උස්සගන්න බැරුව.

    @alliswell1 වත්තක් තියෙනවා නම් සාදික්කා ගම් මිරිස් වවපන්. දැන් සාද්දීක්කා කිලෝ එක රුපියල් 1 000 යි. ගම්මිරිස් කිලෝ එක රුපියල් 350යි!
     
    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,837
    2,487
    113
    නැත්නම් හෙරොයින් වගේ විකුනපන්. ගමේ කුඩ්ඩො දෙන්නෙක් අල්ලං ග්‍රෑම් 10ක් දීලා කියපං විකුණන හැම ග්‍රෑම් 10කටම ග්‍රෑම් 1ක් දෙන්නම් කියල. හැබැයි ඉතිං ලෝයර් කෙනෙක් අල්ලං ඉන්න වෙනවා ලක්ස 10ක් විතර දීලා. කොල්ලෝ ඇතුලට ගියොත් ඇප දෙන්න, ඊසි කැශ් දාන්න එහෙම ටිකක් වියදම් කරන්න වෙනවා. සප්ලයි එකකුත් හොයා ගන්න වෙනවා උඹටම. ඊට පස්සේ ගමේ පන්සලට එකතු වෙයං. ගමේ ඉස්කෝලෙට/ ඉස්පිරිතාලෙට/ ළමා නිවාස/ වැඩිහිටි නිවාස වලට උදව් කරපං. ආයෙ පොලිසිය ලං වෙනවා බොරු!
    නුවර ඇවිත් වැකේෂන් එකට uba oya uda kiyapu deeth kalaada?
     
    alliswell1

    Junior member
  • Nov 22, 2024
    67
    26
    18
    උබර් ගාන අඩුයි ඩිමාන්ඩ් වැඩියි. සුද්දෝ පික් පී දාන්නෙ නැහැනෙ. සීසන් කියන්නෙ සල්ලි තමා. මම අවුරුදු දවස් දෙකේ බහිනවා. බස් නෑනේ ඒ දවස් දෙකටම ලක්ෂයක් වගේ හොයන්න පුළුවන්.හැබැයි තරුණ වෙන්න ඕනෙ. යෑමක් තමා තියෙන්නේ.

    කොච්චර ඉන්නවද කුඩු විකුනලා හොස්පිටල් වලට උදව් කරපු? අරක්කු බිලා ගෑනිට ගහලා දුවව දුෂණය කරන එවුන් එක්ක බලද්දී කුඩ්ඩො කියන්නේ මාර වැඩ්ඩො. ස්ලැබ් එකක් දාන්න කුඩ්ඩො 5ක් වගේ හොයාගත්ත කියන්නේ ගොඩ. පඩියට වැඩ කරන වුන් විට කකා තටබනවා සිමෙන්ති කොට්ටයක් උස්සගන්න බැරුව.

    @alliswell1 වත්තක් තියෙනවා නම් සාදික්කා ගම් මිරිස් වවපන්. දැන් සාද්දීක්කා කිලෝ එක රුපියල් 1 000 යි. ගම්මිරිස් කිලෝ එක රුපියල් 350යි!
    අක්කර කාලක් තියෙනවා අනුරාධපුර ඇතුලට වෙන්න. කරගන්න පුලුවන් වෙයිද. කොච්චර කාලයක් යනවද පලධාව ගන්න..අවුල තමා සතියකට දවසක් වගේ තමා ගිහින් වත්ත බලන්න පුලුවන් වෙන්නේ ජොබ් එකත් එක්ක
     
    • Like
    Reactions: sahan50

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,061
    6,407
    113
    kandy
    Join vocational training, something like hotelier courses; these are very short, and you can start earning during the early days of the training.
    What are the recommendations???
    Appreciate

    උබර් දුවපං විශේෂයෙන් නුවර. මම නුවර ඇවිත් වැකේෂන් එකට මාසයක් දිවුවා ෆුල් ටයිම්. ලක්ෂ දෙක හමාරක් විතර ලාබයි. ශුද්ද ලාබය මේ කියන්නෙ ටයර්/ සර්විස්/ තෙල් අයින් කරලා. ටෝක් කරන්න දන්නවා නං සුද්දෝ අදින්නත් පුළුවන් ආයේ වුන් කෙලින්ම කෝල් කරනව උබර් දදා ඉන්නේ නැහැ.
    Meka nm patta
    අනික තමා නේල් සැලුන්, ටිකක් අමාරුයි ඉතිං තරගකාරී වැඩි! Manicure/ Pedicure කියන්නේ සල්ලි, රිබෝන්ඩින් වගේ කට්ටකුත් නැහැ වැඩිය.
    Karanna puluwan, eth family eken case enne nathi weida kollekta????

    Dannawane mee lankawa. Owata patta reputation ekak tynne wena ratawala apita nathi unata. Anika owa kranawa kiyala kattiya danagaththioth????
    ------ Post added on Nov 22, 2024 at 5:01 PM
     
    • Like
    Reactions: Asmodeus