පඩිය දැනගමු !! Poll

පඩිය කියමු ( ලාංකාවේ )

  • රු 0 - 20,000

    Votes: 27 13.9%
  • රු 20,000 - 30,000

    Votes: 7 3.6%
  • රු 30,000 - 40,000

    Votes: 8 4.1%
  • රු 40,000 - 50,000

    Votes: 18 9.3%
  • රු 50,000 - 60,000

    Votes: 14 7.2%
  • රු 60000 - 100,000

    Votes: 26 13.4%
  • රු 100,000 - 200,000

    Votes: 52 26.8%
  • රු 200,000 - more

    Votes: 56 28.9%

  • Total voters
    194

ITGuy25

Well-known member
  • Oct 19, 2020
    1,660
    3,977
    113
    25000 ක් ගන්නකොට හිතෙනෙවා 50000 ගන්න එකාට අවුල්ක් නැ කියලා. 50ක් ගන්නකොට හිතෙනවා ලක්ෂයක් තිබ්බන්ම ඔක්කොම ප්‍රශ්න ඉවරයි කියලා. ඔය මගුල ඉවර වෙන්නේ නැ මැරෙනකම්
     

    Experwas

    Active member
  • Oct 20, 2018
    115
    192
    43
    35
    Stillwater, OK
    Software field eke 2laks panna 15 years oni ne ban :ROFLMAO::ROFLMAO:
    ඔව් ඒක ඇත්ත. අවු. 15 ක හොඳ experiance එකක් තියෙනෝ නම් මාසෙකට ලක්ශ 10කට එහා හොයන්න පුළුවන්.

    Man nikan kiwwe
    200k kiyanne samahara field wala gemak newei
    CEB / port / ceypetco salary hoyala blapan o/L witari
    ඔව් software විතරක් කරන්න ඕන කියල එකක් නෑ. හොඳ පඩි ගෙවන jobs ගොඩක් ලංකාවේ තියෙනවා. ප්‍රශ්ණේ තියෙන්නෙ ඒවට ඕන සුදුසුකම් හදාගන්න බැරි / නැති එක. (ඉගෙන ගන්න සල්ලි නෑ. උනන්දුව නෑ. ඉගෙන ගන්න ඕන මොකක්ද කියලා තේරුමක් නෑ)
    ------ Post added on Aug 1, 2021 at 4:02 AM
     
    • Like
    Reactions: ITGuy25

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,241
    36,293
    113
    කෑගල්ල
    එකට අඩුවෙන් පඩි ගන්න engineers (Bsc) ලා ඉන්නවද. මේ දවස්වල අලුතින් ජොබ් හම්බ වෙන අයට කියෙන් වගේද පටන් ගන්නේ.
     
    • Like
    Reactions: ComanMan