පඩිය රත්තරන් වලින්? 🪙🪙

pramodh87

Well-known member
  • Oct 11, 2007
    3,882
    10,153
    113
    ශ්‍රී ලංකාවේ සේවය කරන ඉන්දීය ජාතික කබඩි (විශේෂඥ) පුහුණුකරු කේ. බාකරන් මහතාට ඇමරිකානු ඩොලර් වලින් වැටුප් ගෙවීම අසීරුවී තිබෙන බැවින් ඔහුගේ මාසික වැටුපේ වටිනාකමට සරිලන ආකාරයෙන් ඒ වෙනුවට රත්තරන් ලබාදීමට කටයුතු කර ඇතැයි වාර්තාවේ. මාස කීපයක්ම මේ ආකාරයෙන් ඔහුගේ වැටුප ගෙවා ඇත්තේ රත්තරන්වලින් බව දැන ගන්නට ලැබේ. ඩොලර් වෙනුවට ශ්‍රී ලංකාවේ රුපියල්වලින් වැටුප් ලබා ගැනීමට ද බාස්කරන් මහතා අකමැත්ත පළ කිරීම හේතුවෙන් ඔහු සෑහීමට පත්වන විකල්ප ක්‍රියා මාර්ගයක් ලෙස ඔහුගේ වැටුප රත්තරනින් ගෙවීමට ශ්‍රී ලංකා කබඩි සමේට්ලන නිලධාරීන් කටයුතු කර තිබේ.
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    ඉස්සරහට හාල් තියෙන එකා හාල් වලින් එළවලු තියෙන එකා එළවලු වලින් ගඩොල් තියෙන එකා ගඩොල් වලින් පේ කරයි වගේ ☹️☹️
     
    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,882
    10,153
    113
    ඉස්සරහට හාල් තියෙන එකා හාල් වලින් එළවලු තියෙන එකා එළවලු වලින් ගඩොල් තියෙන එකා ගඩොල් වලින් පේ කරයි වගේ ☹️☹️
    දුප්පතුන් නැති කරනවා කිව්වට මෙහෙම නැති කරයි කියලා හිතා ගන්න බෑ..😁

    account එක හදල අවුරුදු 15කට පස්සේ පලවෙනි reply එක, reaction එක දැම්මේ කොහොමද බන්.
    මෙච්චර කල් password එක මතක තියන් හිටියද ?? :rofl:
    Screenshot_20220421-180825_Gmail.jpg

    ------ Post added on Apr 21, 2022 at 6:08 PM
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඉස්සරහට හාල් තියෙන එකා හාල් වලින් එළවලු තියෙන එකා එළවලු වලින් ගඩොල් තියෙන එකා ගඩොල් වලින් පේ කරයි වගේ ☹️☹️
    සවු බාගෙ දැක්ම
     
    • Haha
    Reactions: Ryan08

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    බඩු හුවමාරුව..
    😁 බඩු හුවමාරුව නෙවෙයි බං එතකොට වෙන මීනින් එකක් එන්නේ. හරි වචනේ භාණ්ඩ හුවමාරුව 😁😁
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,272
    8,643
    113
    ඉස්සරහට හාල් තියෙන එකා හාල් වලින් එළවලු තියෙන එකා එළවලු වලින් ගඩොල් තියෙන එකා ගඩොල් වලින් පේ කරයි වගේ ☹️☹️
    oya mukuth nathi ekata puken thama pay karanna wenne
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,770
    113
    Gampaha
    account එක හදල අවුරුදු 15කට පස්සේ පලවෙනි reply එක, reaction එක දැම්මේ කොහොමද බන්.
    මෙච්චර කල් password එක මතක තියන් හිටියද ?? :rofl:
    oya wage parana account ganna puluwan trick ekak aruna47 danma. e krame weda kala.. thama puluwan da danne na.