තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ බලය අල්ලා ගැනීමත් සමගම එරට රාජ්‍ය සේවය බරපතල බිද වැටීමකට ලක්ව ඇති බව වාර්තා වේ.
ඇෆ්ගනිස්තානයේ ටොලෝ නිවුස් පුවත් සේවය වාර්තා කළේ, එරට රජයේ ආයතන විශාල සංඛ්‍යාවක් තවමත් වසා දමා ඇති බවයි.
ජනාධිපති අශ්රෝෆ් ඝානිගේ රජ බිදවැටීමෙන් පසු ඇෆ්ගනිස්තානයේ රජයේ සේවකයන්ට වැටුප් හිමිවී නැති බව ද එම වාර්තාවල දැක්වෙි.
රජයේ සේවයේ මෙම බිදවැටීම හේතුවෙන් මහජනතාවට අත්‍යවශ්‍ය සේවා සැපයීම ද සම්පූර්ණයෙන්ම ඇණහිට ඇති බව එරට වාර්තා සදහන් කරයි.
වහාම රජයේ කාර්යාල විවෘත කර සේවා සැපයම් සිදුකරන ලෙස තලේබාන් ආණ්ඩුවේ වැඩබලන අගමැති මුල්ලා මොහොමඩ් හසන් අකුන්ද් නියෝග කොට ඇතත් එය තවමත් ඉටුව නැති බව පැවසේ.
මේක මෙහෙත් වෙන්න බැරි නැ , දැන් කබ්රාල් සල්ලිඅච්චු ගහන විදියට, පඩි ගෙවන්න වෙන්නේ සල්ලි කිරලා