පඩි පෙළ

pushpa600

Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    මට පොඩි පඩි පෙළක්වත් නගින්න බැහැ මහන්සි බං. මම ටිකක් මහතයි. තඩි බඩගෙඩියකුත් තියෙනවා. සීනි, කොලෙස්ටරෝල් නැහැ. සීතල මොනවා හරි බිව්ව ගමන් ඊළග දවසේ පොඩි ඔළුවේ කැක්කුමක් එනවා. පපුවේ සෙම ගතියකුත් තියෙනවා වගේ දැනෙනවා. ඇයි බං එහෙම මහන්සියක් එන්නේ.