පඩි වැඩි වීමද ? සංවර්ධනයද?

පඩි වැඩි කිරීමද? &#350

  • පඩි වැඩි කිරීම

    Votes: 53 51.5%
  • සංවර්ධනය

    Votes: 50 48.5%

  • Total voters
    103

Djtharindur

Member
Dec 26, 2009
2,666
363
0
Padi wad karana eka hodai..bt mun wadi kala kiyala wada karasna ekakda..ice gahanawane..
so sanwardanaya karana eka hodai
 

magix

Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    රට සංවර්දනය වෙන්නෙත් නැහැ.
    පඩි වැඩි වෙන්නෙත් නැහැ.


    ඔබට සුබ අනාගතයක්
     

    anuradha2009

    Member
    Dec 21, 2008
    1,331
    112
    0
    සේවක වැ‍ටුප් වැඩි කලහොත් රටේ


    දැවන්ත සංවර්ධන යෝජනා ක්‍රම අහන්ඩ දෙයක් නැ බඩ ගැන හිතලා තින්දු අරගෙන හරියන්නෙ නැ රට සංවර්ධන වෙද්දි නිකන්ම අනිත් ඒවා හරියයි අන්තිමට කියන්ඩ තියෙන්නෙ රට ගැන හිතන අයට රට යයි බඩ ගැන හිතන එවුන්ට බඩ යයි කියලා
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    25822128010152770013848.jpg
     

    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    rajaye sevakayonta nam unta padi wadi karath wedak naha
    wedak karnaa ekak ay
    anith eka uba kiyana widiyata thawa ekekwath
    badagininney mala kiyala news ekak awilla thiyewnada
    naha ney ban
    uba kiyanawa minissunta salli naha kiyala uba tikak bar ekak gaavin gihin balapan
    ape un kochchara wiyadam karanwada kiyala
    aawata :P
     

    gazan

    Member
    Aug 30, 2008
    122
    32
    0
    Down south
    මහින්දලා සහ ඇමතිවරු හොඳට කකා බිබී අපිට බඩගින්නේ ඉන්න කියන එක සාධාරණ නෑ නේද? හෙට තව ඇමතිවරු 11ක් කැබිනට් එකට පත් කරනවා.මේ අයට කොච්චර සල්ලි යනවද?
    මහින්ද පිටරට ගියාම ඉන්නේ ඉස්තරම්ම හෝටල්වල.මහින්දලා අද කන්නේ ඉස්තරම්ම කෑම.බොන්නේ ගෝල්ඩ් ලේබල් විස්කි ,බ්‍රැන්ඩි. ඇමතිවරුත් එහෙමයි.මර්වින්ට කෝටී 15 ක සුඛෝපභෝගී කාර් එකක්.
    ඉතින් අපි මක්කැයි බඩගින්නේ ඉන්නේ තව අවුරුදු 5ක්.

    :(:(:(

    :lol::lol::lol::lol::lol:

    Thats True....

    අපිට රස්සාවත් නෑ....
    තියෙන අයට ප්‍රශ්නයක් නෑ...
     

    NanuNana

    Member
    Jan 29, 2010
    654
    68
    0
    ආරච්චි;8755336 said:
    උබලා වගේ මැටි හරක් ඉන්නකං ලංකාව 3වෙනි ලොකේ රටක්ම තමයි.....
    අපේ ළමයෙක්වත් දියුණු වුනු ලංකාවක ජීවත් වෙන්න ඕනේ......
    තමන් ගැන විතරක් හිතන්න එපා අපේ අනාගත පරපුර ගැන හිතන්න....

    කෑම ගැනම හිතන කුහක් හැත්ත ඉන්නකං ලංකාව දියුණු කරනවා බොරු...



    අනාගත පරපුරට "අලුත් ශ්‍රී ලoකාවක්" තමයි හදන්න වෙන්නෙ මෙහෙම ගියාම..

    ඇයි ඉතින් ඔක්කොම නැති බන්ගස්තාන කරල කවදා හරි රට දුන්නාම මුල ඉඳලම තමයි අනාගතේ උන්ට මේක හදාගන්න වෙන්නෙ..
    දැන්වත් මේ බොරු ශෝ එක නවත්තලා ඔය කාබාසිනියා කරන සල්ලි හරි විදියට වියදම් කලානම් මේක ගොඩදා ගන්න තිබුණා..
    රුපියල රුපියල එකතුවෙලා තමයි කෝටියක් හැදෙන්නෙ...:no:
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com

    පල ඇති රුකට ගල් ගසන බව සැබෑ සත්‍යයකි... මහින්ද රාජපක්ෂ 100% ක් සාර්ථක නැත එහෙත් රට බාරදීමට තරම් සුදුස්සෙක් වර්ථමාන දේශපාලන කරලියේ සිටීද යන්න ප්‍රශ්නයකි.
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,235
    3,435
    113
    ආරච්චි;8755336 said:
    උබලා වගේ මැටි හරක් ඉන්නකං ලංකාව 3වෙනි ලොකේ රටක්ම තමයි.....
    අපේ ළමයෙක්වත් දියුණු වුනු ලංකාවක ජීවත් වෙන්න ඕනේ......
    තමන් ගැන විතරක් හිතන්න එපා අපේ අනාගත පරපුර ගැන හිතන්න....

    කෑම ගැනම හිතන කුහක් හැත්ත ඉන්නකං ලංකාව දියුණු කරනවා බොරු...

    බලාගෙන හිටපන් උබලට හම්බවෙයි ලබ්බක්....
     

    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    ආරච්චි;8755435 said:

    අනේ යකෝ උබලට ඉන්ටනෙට් නිකන්ද දෙන්නේ..... ඒවට සල්ලි තියනවා කන්න සල්ලී නෑ... මොන පචද????
    මහින්ද ආවේ නැත්නම් බඩේ ගින්දර විතරක් නෙමෙයි හිතේ ගින්දරත් තාම තියෙනවා....... උබලට ඉතින් කොහොමත් රටට පෙර කටයි බඩයිනේ....

    ela
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,988
    4,581
    113
    ehen badu mila ihala yanawa, mehen mun koti ganan wiyadan kerela party danawa..apith internet eken owa bala bala a*e gahanawa..tawa awurudu 5i ne balamu koo
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    1. සංවර්ධනය = ජනතාවගේ ජීවිතයේ ගුණාත්මකබව වැඩිකිරීම (දත්තය)
    2. ජනතාවගේ ජීවිතයේ ගුණාත්මකබව වැඩිකිරීම = ක්‍රය ශක්තිය (මිලදී ගැනීමේ හැකියාව) වැඩිකිරීම
    3.ක්‍රය ශක්තිය වැඩි කිරීම = පඩි වැඩි කිරීම (හෝ බඩු මිල අඩු කිරීම )

    එම නිසා,
    සංවර්ධනය = පඩි වැඩි කිරීම (හෝ බඩු මිල අඩුකිරීම)
    :rolleyes:
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    මහින්දලා සහ ඇමතිවරු හොඳට කකා බිබී අපිට බඩගින්නේ ඉන්න කියන එක සාධාරණ නෑ නේද? හෙට තව ඇමතිවරු 11ක් කැබිනට් එකට පත් කරනවා.මේ අයට කොච්චර සල්ලි යනවද?
    මහින්ද පිටරට ගියාම ඉන්නේ ඉස්තරම්ම හෝටල්වල.මහින්දලා අද කන්නේ ඉස්තරම්ම කෑම.බොන්නේ ගෝල්ඩ් ලේබල් විස්කි ,බ්‍රැන්ඩි. ඇමතිවරුත් එහෙමයි.මර්වින්ට කෝටී 15 ක සුඛෝපභෝගී කාර් එකක්.
    ඉතින් අපි මක්කැයි බඩගින්නේ ඉන්නේ තව අවුරුදු 5ක්.

    :(:(:(



    තව අවුරුදු පහකින් වැස්ස පායාවි කියලා ශුවර්ද..හොදටම...:lol::lol:
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,148
    3,154
    113
    mahinda padi wedi kaloh lankawa thawa kalpa ganakata diyunu karanna beri wenawa... padi wedi karana eka kawadaawath ewarayak karanna puluwan wedak nemei..padi wedi karala masa 3k yanakota aapahu inflation eka wedi wenawa.. (demand pull inflation) ethakota aapahu minissu padi wedi karanna kiyala kee gahanawa.. price/wage spiral ehema unoth lankawe hemadama ekama thena indi...theeranaya ape athe...