Padi wad karana eka hodai..bt mun wadi kala kiyala wada karasna ekakda..ice gahanawane..
so sanwardanaya karana eka hodai
so sanwardanaya karana eka hodai
සේවක වැටුප් වැඩි කලහොත් රටේ
දැවන්ත සංවර්ධන යෝජනා ක්‍රම අහන්ඩ දෙයක් නැ බඩ ගැන හිතලා තින්දු අරගෙන හරියන්නෙ නැ රට සංවර්ධන වෙද්දි නිකන්ම අනිත් ඒවා හරියයි අන්තිමට කියන්ඩ තියෙන්නෙ රට ගැන හිතන අයට රට යයි බඩ ගැන හිතන එවුන්ට බඩ යයි කියලා

මහින්දලා සහ ඇමතිවරු හොඳට කකා බිබී අපිට බඩගින්නේ ඉන්න කියන එක සාධාරණ නෑ නේද? හෙට තව ඇමතිවරු 11ක් කැබිනට් එකට පත් කරනවා.මේ අයට කොච්චර සල්ලි යනවද?
මහින්ද පිටරට ගියාම ඉන්නේ ඉස්තරම්ම හෝටල්වල.මහින්දලා අද කන්නේ ඉස්තරම්ම කෑම.බොන්නේ ගෝල්ඩ් ලේබල් විස්කි ,බ්‍රැන්ඩි. ඇමතිවරුත් එහෙමයි.මර්වින්ට කෝටී 15 ක සුඛෝපභෝගී කාර් එකක්.
ඉතින් අපි මක්කැයි බඩගින්නේ ඉන්නේ තව අවුරුදු 5ක්.
![]()

ආරච්චි;8755336 said:උබලා වගේ මැටි හරක් ඉන්නකං ලංකාව 3වෙනි ලොකේ රටක්ම තමයි.....
අපේ ළමයෙක්වත් දියුණු වුනු ලංකාවක ජීවත් වෙන්න ඕනේ......
තමන් ගැන විතරක් හිතන්න එපා අපේ අනාගත පරපුර ගැන හිතන්න....
කෑම ගැනම හිතන කුහක් හැත්ත ඉන්නකං ලංකාව දියුණු කරනවා බොරු...

dan rata karanna puluwan ekaa
kauda ??

ආරච්චි;8755435 said:
අනේ යකෝ උබලට ඉන්ටනෙට් නිකන්ද දෙන්නේ..... ඒවට සල්ලි තියනවා කන්න සල්ලී නෑ... මොන පචද????
මහින්ද ආවේ නැත්නම් බඩේ ගින්දර විතරක් නෙමෙයි හිතේ ගින්දරත් තාම තියෙනවා....... උබලට ඉතින් කොහොමත් රටට පෙර කටයි බඩයිනේ....