පඩි_නැහ_මහින්ද_ආවොත්

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,933
    2,059
    113
    පඩි_නැහ_මහින්ද_ආවොත්

    මහින්ද ආවොත් රාජ්‍ය ආයතනවලට පඩි ලැබෙන්නෙ තව මාස 2-3ක් විතරයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් පඩි දෙන්නෙ නැ මෙච්චර කල් පඩි දුන්නෙ රනිල මහ බැoකුව හොරාකාල ගත්ත සල්ලි වලින්..:lol::lol::lol:
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    ඔය යකාට රට ගෙනියන්න වෙන්නේ නෑ. මිනිහට වෙන්නේ සිරාගේ ලනුව කාලා දිරවා ගන්න බැරිම ඉන්න
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,153
    17,049
    113
    ඔව් පඩි දෙන්නෙ නැ මෙච්චර කල් පඩි දුන්නෙ රනිල මහ බැoකුව හොරාකාල ගත්ත සල්ලි වලින්..:lol::lol::lol:

    හම්මේ මොකෝ බන් මේ..පඩි නැති වෙයිලු,අර එකෙක් දාලා වෙනිසුලාව වගේ කන්න නැති වෙයිලු..UNP ඒ තරම් පවර්ෆුල් ද..හම්මෝ.හරියට රනිල් අපිට ඔය ඔක්කොම දුන්නා වගේනේ මුන් මැරෙන්න හදන්නේ..:lol::lol::lol::lol:
     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,153
    17,049
    113
    ඔය යකාට රට ගෙනියන්න වෙන්නේ නෑ. මිනිහට වෙන්නේ සිරාගේ ලනුව කාලා දිරවා ගන්න බැරිම ඉන්න

    ආ ඇත්තද?උබ ගෝඩ් ද?:rofl:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    සල්ලි නම් දැනුත් නෑ බන් ආණ්ඩුවට, මොකෙක්ද එකෙක් හවස නාහෙන් අඩනවා දැක්ක, හම්බෙන්න තියන ලෝක බැංකු නය වරිකයකට මේ විපරියාසේ නිසා කෙලවෙනවා කියල.
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    මහින්ද ආවොත් රාජ්‍ය ආයතනවලට පඩි ලැබෙන්නෙ තව මාස 2-3ක් විතරයි.

    රාජ්‍ය ආයතන වල උන්ට පඩියක් මොකටද?
    කරන වැඩකුත් නෑ.
    රටට අදායමක් අරන් එන්නෙත් නෑ.
    ඔය රාජ්‍ය ආයතන වල අත්‍යවශ්‍ය ඒවා හැර අනිත් ඔක්කොම private කරන්න ඕන.
    එතකොට වැඩ කරනවා. වැඩ කරේ නැත්තන් එළවලා දාලා වෙන එකෙක් ගන්නවා නේ! :yes:
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,470
    25,742
    113
    මෙච්චර කල් දුන්නේ හාමු අප්පොගේ වලව්වෙන් වෙන්න ඇති.
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    ඔය යකාට රට ගෙනියන්න වෙන්නේ නෑ. මිනිහට වෙන්නේ සිරාගේ ලනුව කාලා දිරවා ගන්න බැරිම ඉන්න

    මොනා පිස්සුද බන් මහින්ද බැසිල් වගේ ගේම් කාරයෝ ඉන්නවද, උන් ගහන ගැට වලට හිටන් නන්නස්තර වෙනවා
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මහින්ද ආවොත් රාජ්‍ය ආයතනවලට පඩි ලැබෙන්නෙ තව මාස 2-3ක් විතරයි.

    ඔවු බන්.. 2005 ඉදන් 2015
    වෙනකම් රජයේ සේවකයන්ට පඩි ගෙවුවෙත් නෑනෙ බන්.. ආපහු මහින්ද ආවොත් ගෙවන එකක් නැ.. :P
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    මහින්ද මාතියා ඉල්ලං කෑවා වත්ද

    ඉකොනොමිය කෙලවෙලා පීක් ටයිම් එකේ පොනිල් රට දීල අත පිහිද ගත්තොත් මහින්ද මාතියා තමා රන් කොරන්ඩ වෙන්නේ ඒ අයට තම අඹුව පවා උගස් තියාණ්ඩ වෙයිදෝ සිතේ

    ට්‍රැවල් බැන් දායි වගේ. එහෙන් ඇමරිකන් පකයල දෙන්නෙක් ගේම් දෙනව
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    මහින්ද මාතියා ඉල්ලං කෑවා වත්ද

    ඉකොනොමිය කෙලවෙලා පීක් ටයිම් එකේ පොනිල් රට දීල අත පිහිද ගත්තොත් මහින්ද මාතියා තමා රන් කොරන්ඩ වෙන්නේ ඒ අයට තම අඹුව පවා උගස් තියාණ්ඩ වෙයිදෝ සිතේ

    ට්‍රැවල් බැන් දායි වගේ. එහෙන් ඇමරිකන් පකයල දෙන්නෙක් ගේම් දෙනව

    නානා සවුදි අරාබියේද වැඩ වාසය?
     
    ptt