පඩි_නැහ_මහින්ද_ආවොත්

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    හම්මේ මොකෝ බන් මේ..පඩි නැති වෙයිලු,අර එකෙක් දාලා වෙනිසුලාව වගේ කන්න නැති වෙයිලු..UNP ඒ තරම් පවර්ෆුල් ද..හම්මෝ.හරියට රනිල් අපිට ඔය ඔක්කොම දුන්නා වගේනේ මුන් මැරෙන්න හදන්නේ..:lol::lol::lol::lol:

    :D
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    හම්මේ මොකෝ බන් මේ..පඩි නැති වෙයිලු,අර එකෙක් දාලා වෙනිසුලාව වගේ කන්න නැති වෙයිලු..UNP ඒ තරම් පවර්ෆුල් ද..හම්මෝ.හරියට රනිල් අපිට ඔය ඔක්කොම දුන්නා වගේනේ මුන් මැරෙන්න හදන්නේ..:lol::lol::lol::lol:

    :rofl::rofl::rofl::rofl:
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    රාජ්‍ය ආයතන වල උන්ට පඩියක් මොකටද?
    කරන වැඩකුත් නෑ.
    රටට අදායමක් අරන් එන්නෙත් නෑ.
    ඔය රාජ්‍ය ආයතන වල අත්‍යවශ්‍ය ඒවා හැර අනිත් ඔක්කොම private කරන්න ඕන.
    එතකොට වැඩ කරනවා. වැඩ කරේ නැත්තන් එළවලා දාලා වෙන එකෙක් ගන්නවා නේ! :yes:

    සිරා කතාවක් කියන්නද?

    මම දන්නා එකෙක් ඉන්නවා x කියන වැදගත් රාජ්‍ය ආයතනයක වැඩ.
    පොර එනවා 9 ට විතර . කෙලින්ම කැන්ටිමට . ඊට පස්සේ 10 ට විතර ඔෆිස් එකට්ට එනවා 11 ට යනවා ඩිලිවරි. උ කීර තමා බිස්නස් කරන්නේ. එන්නේ 1.30 - 2 විතර වෙලා. ඇවිත් කෙලින්ම කෑම . පස්සේ 3 ට විතර ආයි ප්ලේන්ටි එකට ගියා
    4 ට කෙලින්ම ඇගිලි පෝලිමේ.

    ඉතින් රටට වැඩක් නැ බන් ...
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    සිරා කතාවක් කියන්නද?

    මම දන්නා එකෙක් ඉන්නවා x කියන වැදගත් රාජ්‍ය ආයතනයක වැඩ.
    පොර එනවා 9 ට විතර . කෙලින්ම කැන්ටිමට . ඊට පස්සේ 10 ට විතර ඔෆිස් එකට්ට එනවා 11 ට යනවා ඩිලිවරි. උ කීර තමා බිස්නස් කරන්නේ. එන්නේ 1.30 - 2 විතර වෙලා. ඇවිත් කෙලින්ම කෑම . පස්සේ 3 ට විතර ආයි ප්ලේන්ටි එකට ගියා
    4 ට කෙලින්ම ඇගිලි පෝලිමේ.

    ඉතින් රටට වැඩක් නැ බන් ...

    තනිකර බොරුවක් යන්නේ බන්. වැඩක් කරා නං මේ රටට මෙහෙම වෙනවද?
    මගේ යාලුවෙක් ඔය මොකද්ද ඩිපාට්මන්ට් එකක ඉන්ටවිව් ගිහින් ඌ කියනවා සෙට් එකක් බුදි. තව සෙට් එකක් කයිවාරුවක් විතරයි. එකෙක් හිටියලු ඌ කරන්නේ ප්‍රින්ට් කර ගත්ත කොලයක් අරගෙන එකෙක් ගාවට ගිහින් ඒක හරිද අහනවලු ආයේ පැය 2-3ක් ඌ කයිවාරුවේ ලු අපහු ගිහින් වෙන එකෙක් ඒකම අහනවලු. මගේ යාළුවා හිටපු පෑය 5-6 ට ඌ කරලා තියෙන්නේ එච්චරයි.

    private රස්සා නැති එවුන්, වැඩ පුළුවන් අඩු පඩියට ශ්‍රමය සූරාකන තැන් වල වැඩ කරන උන් තමයි ලංකාවේ වැඩියෙන් ඉන්නේ. ඒ මිනිස්සු මහන්සියෙන් හම්බ කරලා ලංකාවට ගෙන සල්ලි වලින්, අහිංසක මිනිස්සුන්ගේ බදු සල්ලි වලින්, නය වලින් තමයි මුන් පඩි කන්නේ.

    මන් අහන්නේ මොකටද එහෙම කරන්නේ?

    මේ පොඩි දුපතක් පාලනේ කරන්න පරයෝ 250ක් ඉන්න එකේ අනිත් එක ඕක.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    හම්මේ මොකෝ බන් මේ..පඩි නැති වෙයිලු,අර එකෙක් දාලා වෙනිසුලාව වගේ කන්න නැති වෙයිලු..UNP ඒ තරම් පවර්ෆුල් ද..හම්මෝ.හරියට රනිල් අපිට ඔය ඔක්කොම දුන්නා වගේනේ මුන් මැරෙන්න හදන්නේ..:lol::lol::lol::lol:

    ඇයි බන් ෆ්‍රී වයිපයි දුන්න
    කුලියාපිටියේ වොක්සාවැගන් දුන්න
    රැකියා දස ලක්ෂයක් දුන්න
    ආයෝජන කලාප දුන්න
    මොනෝ රේල් දුන්න
    මතුගම කුරුදු වැව්වා

    විශේෂයෙන් කියන්ට ඕනේ සිරිකොතේ කොලු රැලට කට පුරෝලා දුන්න (අහ් සොරි එහෙම දෙන්න බෑ කියල ඔය රට්ටු කියන්නේ):rofl:
    ඉතින් උබලට තව මොනාද ඕනේ?:angry:
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,117
    972
    113
    V
    ඇයි බන් ෆ්‍රී වයිපයි දුන්න
    කුලියාපිටියේ වොක්සාවැගන් දුන්න
    රැකියා දස ලක්ෂයක් දුන්න
    ආයෝජන කලාප දුන්න
    මොනෝ රේල් දුන්න
    මතුගම කුරුදු වැව්වා

    විශේෂයෙන් කියන්ට ඕනේ සිරිකොතේ කොලු රැලට කට පුරෝලා දුන්න (අහ් සොරි එහෙම දෙන්න බෑ කියල ඔය රට්ටු කියන්නේ):rofl:
    ඉතින් උබලට තව මොනාද ඕනේ?:angry:

    :D:rolleyes:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    කතාව ඇත්ත . රනිල් උත්තමයා හිටිය නම් කොළඹ වරාය විකුණල අපිට පඩි දෙනවා. කෝ ඉතින් මේ යකා එවා විකුණන්නෙත් නැනේ... අනේ මන්ද රටට කෙලවෙයිදෝ කියලත් හිතෙනවා.....
     
    Last edited: