IMF eken naya nodunnoth China ta Lankawe kellak wikunala hari naya aran padi gewai.
E Emoney_Help Member May 3, 2017 1,586 103 0 Oct 30, 2018 #21 IMF eken naya nodunnoth China ta Lankawe kellak wikunala hari naya aran padi gewai.
Truth Hurts Well-known member Jun 15, 2013 12,223 20,377 113 Westනාහිර Oct 30, 2018 #22 neyohk said: හම්මේ මොකෝ බන් මේ..පඩි නැති වෙයිලු,අර එකෙක් දාලා වෙනිසුලාව වගේ කන්න නැති වෙයිලු..UNP ඒ තරම් පවර්ෆුල් ද..හම්මෝ.හරියට රනිල් අපිට ඔය ඔක්කොම දුන්නා වගේනේ මුන් මැරෙන්න හදන්නේ.. Click to expand...
neyohk said: හම්මේ මොකෝ බන් මේ..පඩි නැති වෙයිලු,අර එකෙක් දාලා වෙනිසුලාව වගේ කන්න නැති වෙයිලු..UNP ඒ තරම් පවර්ෆුල් ද..හම්මෝ.හරියට රනිල් අපිට ඔය ඔක්කොම දුන්නා වගේනේ මුන් මැරෙන්න හදන්නේ.. Click to expand...
$Gangster$ Well-known member Jun 21, 2013 5,511 6,052 113 Oct 30, 2018 #23 neyohk said: හම්මේ මොකෝ බන් මේ..පඩි නැති වෙයිලු,අර එකෙක් දාලා වෙනිසුලාව වගේ කන්න නැති වෙයිලු..UNP ඒ තරම් පවර්ෆුල් ද..හම්මෝ.හරියට රනිල් අපිට ඔය ඔක්කොම දුන්නා වගේනේ මුන් මැරෙන්න හදන්නේ.. Click to expand...
neyohk said: හම්මේ මොකෝ බන් මේ..පඩි නැති වෙයිලු,අර එකෙක් දාලා වෙනිසුලාව වගේ කන්න නැති වෙයිලු..UNP ඒ තරම් පවර්ෆුල් ද..හම්මෝ.හරියට රනිල් අපිට ඔය ඔක්කොම දුන්නා වගේනේ මුන් මැරෙන්න හදන්නේ.. Click to expand...
HAneo Well-known member Jan 30, 2007 12,970 29,168 113 Homagama Oct 30, 2018 #24 shenic_v2.0.0 said: රාජ්‍ය ආයතන වල උන්ට පඩියක් මොකටද? කරන වැඩකුත් නෑ. රටට අදායමක් අරන් එන්නෙත් නෑ. ඔය රාජ්‍ය ආයතන වල අත්‍යවශ්‍ය ඒවා හැර අනිත් ඔක්කොම private කරන්න ඕන. එතකොට වැඩ කරනවා. වැඩ කරේ නැත්තන් එළවලා දාලා වෙන එකෙක් ගන්නවා නේ! Click to expand... සිරා කතාවක් කියන්නද? මම දන්නා එකෙක් ඉන්නවා x කියන වැදගත් රාජ්‍ය ආයතනයක වැඩ. පොර එනවා 9 ට විතර . කෙලින්ම කැන්ටිමට . ඊට පස්සේ 10 ට විතර ඔෆිස් එකට්ට එනවා 11 ට යනවා ඩිලිවරි. උ කීර තමා බිස්නස් කරන්නේ. එන්නේ 1.30 - 2 විතර වෙලා. ඇවිත් කෙලින්ම කෑම . පස්සේ 3 ට විතර ආයි ප්ලේන්ටි එකට ගියා 4 ට කෙලින්ම ඇගිලි පෝලිමේ. ඉතින් රටට වැඩක් නැ බන් ...
shenic_v2.0.0 said: රාජ්‍ය ආයතන වල උන්ට පඩියක් මොකටද? කරන වැඩකුත් නෑ. රටට අදායමක් අරන් එන්නෙත් නෑ. ඔය රාජ්‍ය ආයතන වල අත්‍යවශ්‍ය ඒවා හැර අනිත් ඔක්කොම private කරන්න ඕන. එතකොට වැඩ කරනවා. වැඩ කරේ නැත්තන් එළවලා දාලා වෙන එකෙක් ගන්නවා නේ! Click to expand... සිරා කතාවක් කියන්නද? මම දන්නා එකෙක් ඉන්නවා x කියන වැදගත් රාජ්‍ය ආයතනයක වැඩ. පොර එනවා 9 ට විතර . කෙලින්ම කැන්ටිමට . ඊට පස්සේ 10 ට විතර ඔෆිස් එකට්ට එනවා 11 ට යනවා ඩිලිවරි. උ කීර තමා බිස්නස් කරන්නේ. එන්නේ 1.30 - 2 විතර වෙලා. ඇවිත් කෙලින්ම කෑම . පස්සේ 3 ට විතර ආයි ප්ලේන්ටි එකට ගියා 4 ට කෙලින්ම ඇගිලි පෝලිමේ. ඉතින් රටට වැඩක් නැ බන් ...
shenic_v2.0.0 Member Sep 17, 2016 2,287 351 0 Oct 31, 2018 #25 HAneo said: සිරා කතාවක් කියන්නද? මම දන්නා එකෙක් ඉන්නවා x කියන වැදගත් රාජ්‍ය ආයතනයක වැඩ. පොර එනවා 9 ට විතර . කෙලින්ම කැන්ටිමට . ඊට පස්සේ 10 ට විතර ඔෆිස් එකට්ට එනවා 11 ට යනවා ඩිලිවරි. උ කීර තමා බිස්නස් කරන්නේ. එන්නේ 1.30 - 2 විතර වෙලා. ඇවිත් කෙලින්ම කෑම . පස්සේ 3 ට විතර ආයි ප්ලේන්ටි එකට ගියා 4 ට කෙලින්ම ඇගිලි පෝලිමේ. ඉතින් රටට වැඩක් නැ බන් ... Click to expand... තනිකර බොරුවක් යන්නේ බන්. වැඩක් කරා නං මේ රටට මෙහෙම වෙනවද? මගේ යාලුවෙක් ඔය මොකද්ද ඩිපාට්මන්ට් එකක ඉන්ටවිව් ගිහින් ඌ කියනවා සෙට් එකක් බුදි. තව සෙට් එකක් කයිවාරුවක් විතරයි. එකෙක් හිටියලු ඌ කරන්නේ ප්‍රින්ට් කර ගත්ත කොලයක් අරගෙන එකෙක් ගාවට ගිහින් ඒක හරිද අහනවලු ආයේ පැය 2-3ක් ඌ කයිවාරුවේ ලු අපහු ගිහින් වෙන එකෙක් ඒකම අහනවලු. මගේ යාළුවා හිටපු පෑය 5-6 ට ඌ කරලා තියෙන්නේ එච්චරයි. private රස්සා නැති එවුන්, වැඩ පුළුවන් අඩු පඩියට ශ්‍රමය සූරාකන තැන් වල වැඩ කරන උන් තමයි ලංකාවේ වැඩියෙන් ඉන්නේ. ඒ මිනිස්සු මහන්සියෙන් හම්බ කරලා ලංකාවට ගෙන සල්ලි වලින්, අහිංසක මිනිස්සුන්ගේ බදු සල්ලි වලින්, නය වලින් තමයි මුන් පඩි කන්නේ. මන් අහන්නේ මොකටද එහෙම කරන්නේ? මේ පොඩි දුපතක් පාලනේ කරන්න පරයෝ 250ක් ඉන්න එකේ අනිත් එක ඕක.
HAneo said: සිරා කතාවක් කියන්නද? මම දන්නා එකෙක් ඉන්නවා x කියන වැදගත් රාජ්‍ය ආයතනයක වැඩ. පොර එනවා 9 ට විතර . කෙලින්ම කැන්ටිමට . ඊට පස්සේ 10 ට විතර ඔෆිස් එකට්ට එනවා 11 ට යනවා ඩිලිවරි. උ කීර තමා බිස්නස් කරන්නේ. එන්නේ 1.30 - 2 විතර වෙලා. ඇවිත් කෙලින්ම කෑම . පස්සේ 3 ට විතර ආයි ප්ලේන්ටි එකට ගියා 4 ට කෙලින්ම ඇගිලි පෝලිමේ. ඉතින් රටට වැඩක් නැ බන් ... Click to expand... තනිකර බොරුවක් යන්නේ බන්. වැඩක් කරා නං මේ රටට මෙහෙම වෙනවද? මගේ යාලුවෙක් ඔය මොකද්ද ඩිපාට්මන්ට් එකක ඉන්ටවිව් ගිහින් ඌ කියනවා සෙට් එකක් බුදි. තව සෙට් එකක් කයිවාරුවක් විතරයි. එකෙක් හිටියලු ඌ කරන්නේ ප්‍රින්ට් කර ගත්ත කොලයක් අරගෙන එකෙක් ගාවට ගිහින් ඒක හරිද අහනවලු ආයේ පැය 2-3ක් ඌ කයිවාරුවේ ලු අපහු ගිහින් වෙන එකෙක් ඒකම අහනවලු. මගේ යාළුවා හිටපු පෑය 5-6 ට ඌ කරලා තියෙන්නේ එච්චරයි. private රස්සා නැති එවුන්, වැඩ පුළුවන් අඩු පඩියට ශ්‍රමය සූරාකන තැන් වල වැඩ කරන උන් තමයි ලංකාවේ වැඩියෙන් ඉන්නේ. ඒ මිනිස්සු මහන්සියෙන් හම්බ කරලා ලංකාවට ගෙන සල්ලි වලින්, අහිංසක මිනිස්සුන්ගේ බදු සල්ලි වලින්, නය වලින් තමයි මුන් පඩි කන්නේ. මන් අහන්නේ මොකටද එහෙම කරන්නේ? මේ පොඩි දුපතක් පාලනේ කරන්න පරයෝ 250ක් ඉන්න එකේ අනිත් එක ඕක.
Silly point Well-known member Apr 7, 2011 23,424 4,830 113 Oct 31, 2018 #26 neyohk said: හම්මේ මොකෝ බන් මේ..පඩි නැති වෙයිලු,අර එකෙක් දාලා වෙනිසුලාව වගේ කන්න නැති වෙයිලු..UNP ඒ තරම් පවර්ෆුල් ද..හම්මෝ.හරියට රනිල් අපිට ඔය ඔක්කොම දුන්නා වගේනේ මුන් මැරෙන්න හදන්නේ.. Click to expand... ඇයි බන් ෆ්‍රී වයිපයි දුන්න කුලියාපිටියේ වොක්සාවැගන් දුන්න රැකියා දස ලක්ෂයක් දුන්න ආයෝජන කලාප දුන්න මොනෝ රේල් දුන්න මතුගම කුරුදු වැව්වා විශේෂයෙන් කියන්ට ඕනේ සිරිකොතේ කොලු රැලට කට පුරෝලා දුන්න (අහ් සොරි එහෙම දෙන්න බෑ කියල ඔය රට්ටු කියන්නේ) ඉතින් උබලට තව මොනාද ඕනේ?
neyohk said: හම්මේ මොකෝ බන් මේ..පඩි නැති වෙයිලු,අර එකෙක් දාලා වෙනිසුලාව වගේ කන්න නැති වෙයිලු..UNP ඒ තරම් පවර්ෆුල් ද..හම්මෝ.හරියට රනිල් අපිට ඔය ඔක්කොම දුන්නා වගේනේ මුන් මැරෙන්න හදන්නේ.. Click to expand... ඇයි බන් ෆ්‍රී වයිපයි දුන්න කුලියාපිටියේ වොක්සාවැගන් දුන්න රැකියා දස ලක්ෂයක් දුන්න ආයෝජන කලාප දුන්න මොනෝ රේල් දුන්න මතුගම කුරුදු වැව්වා විශේෂයෙන් කියන්ට ඕනේ සිරිකොතේ කොලු රැලට කට පුරෝලා දුන්න (අහ් සොරි එහෙම දෙන්න බෑ කියල ඔය රට්ටු කියන්නේ) ඉතින් උබලට තව මොනාද ඕනේ?
Vandetta Well-known member Dec 29, 2015 3,117 972 113 V Oct 31, 2018 #27 Silly point said: ඇයි බන් ෆ්‍රී වයිපයි දුන්න කුලියාපිටියේ වොක්සාවැගන් දුන්න රැකියා දස ලක්ෂයක් දුන්න ආයෝජන කලාප දුන්න මොනෝ රේල් දුන්න මතුගම කුරුදු වැව්වා විශේෂයෙන් කියන්ට ඕනේ සිරිකොතේ කොලු රැලට කට පුරෝලා දුන්න (අහ් සොරි එහෙම දෙන්න බෑ කියල ඔය රට්ටු කියන්නේ) ඉතින් උබලට තව මොනාද ඕනේ? Click to expand...
Silly point said: ඇයි බන් ෆ්‍රී වයිපයි දුන්න කුලියාපිටියේ වොක්සාවැගන් දුන්න රැකියා දස ලක්ෂයක් දුන්න ආයෝජන කලාප දුන්න මොනෝ රේල් දුන්න මතුගම කුරුදු වැව්වා විශේෂයෙන් කියන්ට ඕනේ සිරිකොතේ කොලු රැලට කට පුරෝලා දුන්න (අහ් සොරි එහෙම දෙන්න බෑ කියල ඔය රට්ටු කියන්නේ) ඉතින් උබලට තව මොනාද ඕනේ? Click to expand...
jayanathek Well-known member Dec 18, 2008 9,585 3,551 113 Oct 31, 2018 #28 කතාව ඇත්ත . රනිල් උත්තමයා හිටිය නම් කොළඹ වරාය විකුණල අපිට පඩි දෙනවා. කෝ ඉතින් මේ යකා එවා විකුණන්නෙත් නැනේ... අනේ මන්ද රටට කෙලවෙයිදෝ කියලත් හිතෙනවා..... Last edited: Oct 31, 2018
කතාව ඇත්ත . රනිල් උත්තමයා හිටිය නම් කොළඹ වරාය විකුණල අපිට පඩි දෙනවා. කෝ ඉතින් මේ යකා එවා විකුණන්නෙත් නැනේ... අනේ මන්ද රටට කෙලවෙයිදෝ කියලත් හිතෙනවා.....