අතිගරු ජනාධිපතිතුමාගේ සවුබාගේ දැක්ම යටතෙ, අගමැටිතුමාගෙ මගපෙන්වීමෙන්, නෝමල් රාජපුක්ෂ ඇමටිතුමාගේ ව්‍යාපෘතියක් ලෙස අපේ ආණ්ඩුවෙන් ඉතිහාසයේ වැඩිම ශාක ගණනක් රතු දත්ත පොතට දැම්මා කියල ආඩම්බරෙන් කියන්නත් බැරි නෑ. බය්යො ඒකටත් කිරිබත් කනව ෂුවර්.- with
@thaweesha,
@erozan and 10 others..
