පඩු කරද කාරයෝ දැන් කොහෙද

shenat

Well-known member
  • May 13, 2007
    58,584
    86,897
    113
    ආශ්චර්යමත් රටක
    අතිගරු ජනාධිපතිතුමාගේ සවුබාගේ දැක්ම යටතෙ, අගමැටිතුමාගෙ මගපෙන්වීමෙන්, නෝමල් රාජපුක්ෂ ඇමටිතුමාගේ ව්‍යාපෘතියක් ලෙස අපේ ආණ්ඩුවෙන් ඉතිහාසයේ වැඩිම ශාක ගණනක් රතු දත්ත පොතට දැම්මා කියල ආඩම්බරෙන් කියන්නත් බැරි නෑ. බය්යො ඒකටත් කිරිබත් කනව ෂුවර්.- with @thaweesha, @erozan and 10 others.. :love:
     
    • Haha
    Reactions: Smartm