පඩේ ගැන නොදත් දේ -අංක දෙක HOT HOT FART

gepa

Well-known member
  • මෙයනම් සුපිරි නූලකි ගින්දරය.............අඩේ
    පඩයක බලය දන්නේ දැන් මාර...........වැඩේ
    එහෙනම් ගෙපෝ මම කාලා පහක්........වඩේ
    ඇර ඇර සුවද බලමින් බම්ප් කලා.........පඩේ

    කාල රස වඩයක්
    දාල පොඩි ජොලියක්
    කැරකිලා වටයක්
    සස්ලි අරිමුද ගඳම පඩයක්?


    ඔට්ටුව මෙයයි කොල්ලනි කලහොත්.........කදිම
    හිරකරගෙන වරෙව් මේ නූලට...............දැන්ම
    එහෙනම් ඉතින් උස්සා පසෙකින්..............සරම
    පඩයක් ඇර බලව් කවුරුන්ගෙද................ගදම


    සස්ලිට් අයිය කරනව පඩ අභියෝගේ
    එලකිරි කොල්ලො දෙන එක ශුවර් සහයෝගේ
    උස්සා පස්ස යැව්වත් පුස් පඩ කාගේ
    පඩ ගුරු ගෙපා එක ගන්නවා වෙඩි වාගේ

    කොල්ලෝ හොඳට කාල රෙන් නැතුව සෙට් වෙන ඕනි ගඳ පඩ අභියෝගෙට
     

    wisedude

    Well-known member
  • Sep 17, 2010
    699
    309
    63
    ඇත්තද බං දේවාලෙ කපුවො කන්නේ හඳුන් කියල කියන්නේ
    මොකද දෙයියො ලඟ ගඳ පඩ යවන්න බැරි හින්දා...
     

    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    දකුනු ඉඇමරිකාවේ ඉන්න ඉංදියානු ජන ගෝත්‍රයක් වෙන යනොමානි කියන ගෝත්‍රිකයෝ පඩේ "හායි" කියන්න යොදා ගන්නවා..
    patta
     

    gepa

    Well-known member
  • දකුනු ඉඇමරිකාවේ ඉන්න ඉංදියානු ජන ගෝත්‍රයක් වෙන යනොමානි කියන ගෝත්‍රිකයෝ පඩේ "හායි" කියන්න යොදා ගන්නවා..
    patta

    පස්ස හරවලා පෘක් කියලා පඩෙන් හායි කියනවා ඇති
     

    Yevon1992

    Well-known member
  • Sep 3, 2012
    2,010
    394
    83
    kottawa
    පඩේද බෙට්ටද අඳුනගන්න බැරි උනොත් කලිසමේ යන එක ගැන කියන්න දෙයක් නැනේ