පඩ පිලිබඳ ගැඹුරින් තවදුරටත් Love U Fart
පඩේ ගැන තවත්
චුයිංගම් හැපීමෙන් පඩ යයි
චුයින්ගම් කනකොට අපි වායුව ගිලිනවා.මේකෙන් උදරයේ වාතය පිරෙනවා.සුද්ද සිංහලෙන් මේකට කියන්නේ උදරධ්මානය නැත්නං ප්‍රාධ්මාන්ය.චුයින්ගම් වලට අම්,අතරව සිගරට් බොනකොට පෙන සහිත දියර පානය බඩවැල් වල වාතය පිරී සාර්තක පඩ යැවීමකට මග පාදනවා
ගුවන් ගමනක් නිසා පඩ ඇතිවිය හැකියි
වායු පීඩනය වැඩි වීම හේතුවෙන් පඩ යැවීමේ ප්‍රවනතාවය වැඩි වෙනවා.ඔබට කන් දෙකට පීඩනය දැනෙනවා තරම හොඳින් තේරෙනු ඇත.එබැවින් පඩ යෑම වර්ධනය කරන බෝචි වගේ කෑම ගුවන් ගමනකදී බාවිතයට නොගෙන යන්න..
පඩ යයිම කියලා හිතෙනවා නම් යටකලිසම කාබන් ඉරි සහිත එකක් ඇඳන් යන්න.ඒවායෙන් පඩ ගන්ද උරා ගනු ලැබේ.
වයසට යෑම පඩ ඉබේ යාමේ නැඹුරුවක් ඇති කරයි
වයසට යනකොට අපේ ආහර ජීරන පද්දතියේ ක්‍රියාවලිය සිද්ද වෙන්නේහෙමීට.සමහර වෙලාවට කලිසමේ සරමේ යන්නෙත් වයසක අයගේ ඒකයි.කොහොම උනත් මේ ක්‍රියාවලිය සෙමින් සිදුවන විට ඉබේ පැඩෙනවා..
ගඳ පඩ යවන එක අවුල් දෙයක් නෙවෙයි
මගේ පඩ ත්‍රේඩ් බොහොමයක කිව්වා පඩ ගඳට හේතු වෙන්නේ සල්ෆර් කියලා.ගොඩ දෙනෙක් විඩෙන් විඩේ පඩ අරිනවා.ඒ අතරින් ගඳ පඩ යන්නේ සල්ෆර් හඳා.ගඳ සල්ෆර් වලින් ආවට ආහාර වලින් වැඩියෙන් වාතය එකතු වෙන්නේ කාබෝහයිඩ්‍රැට් සහිත ආහාර අවලින් තමයි.කොහොම උනත් තෙල් සහිත ආහාර ගත්තොත් බඩේ ඇති වෙන පිම්බෙන ස්වබාවය නම් අවම කරනවා.ඒ වගේම පෲටීන් සහිත ආහාර පඩ යවන්න ඌනි වාතය නිපදවන්නේම නෑ..
අපි ඩයට් කරන්න ගන්න පෙති වර්ග වලින් පඩ එකතු වෙන එක වලක්වනවා
මේ පෙති කඩේ පාමසි වල ගන්න තියනවා.Beano, Gastro නමින් හැඳින්වෙන්නේ ඒවා.ඒවායින් සීනි දිය කරලා ආහාර ජීරනය පහසු දෙයක් බවට පත් කරනවා.
පඩයක් යන්ඩ වගේද?
කිසි දේකට බය වෙන්න එපා..කෙලින් හිටගන්න සැහැල්ලු වෙන්න ..පඩේට යන්න දෙන්න නිදහසේ පාඩුවේ
කවදාවත් එන පඩේ පුල් ඩම් එක්ල දාල තද කරන් අත් මිටි මොලවලා හිරකරං ඉන්න එපා.මොකද බැරි වෙලාවත් පඩේට යන්න ඌනි වෙලා ඒවෙලාවට එලියට ආවොත් හිර කරං උන්නු ප්‍රෙශර් එකත් එක්ක පූක් ගාල හොඳ සද්දයක් එයි.හිටගෙන පඩේට යන්න දුන්නොත් සද්දේ ගොඩක් අඩුයි..
තවත් පඩ ත්‍රේඩ් එකක නිමාව.. මගේ කලිං පඩ ත්‍රේඩුත් බලන්න.. ජය
සමහර පඩ කුනු බිත්තර ගඳ ඇයි
කෘතිමව පඩ යවමු
පඩ ගීයක්
පඩ ප්‍රශ්නාවලිය අංක එක
පඩ වලින් ආතල් ගන්න ඕනි අය කියවන්ඩෝ....
පඩේ ගඳට සහ හඬට ගියොත්
පඩේ ගැන නොදත් දේ -අංක දෙක HOT HOT FART
පඩේ ගැන නොදත් දේ
පඩ ප්‍රශ්නාවලිය දෙක-සත්තුංගෙ පඩ ගැන(Hot hot FART)
පඩ song ඇඩ්වයිස් එකක් guys
කෘතිමව පඩ යවමු
පඩ කතා ටිකක් ආයෙමත්
පඩේ කන්ට්‍රෝල් කරගන්න හැටි
පඩේ බලෙන් වාහන දුවවන්න සියල්ල සූදානම්
පඩයෙන් රෝග හඳුනා ගැනීම සාර්ථකයි
වැස්සට චූ හිරකරන් ඉන්නේ හැටි-පඩ වලින් පසු
පඩ සංකල්පනා.......
තව දුරටත් පඩ ආතල්
ලෝකයේ පඩ වලිං තැබූ වාර්තා- FART RECORDS
ලෝකයේ පඩ නිශ්පාදන (Fart products)