ඔන්න ප්රශ්න, හිනාවෙද්දි ඇයි පඩයන්නේ ?, දීපන්කෝ උත්තර
උබ මෙන්න මූටත් උතරයක් දීපන්
http://www.elakiri.com/forum/showthread.php?t=1738392
ඔවු බන් මමත් කියන්නම හිටියෙ....
ඔය Thread දාලා තියන එකාට පොඩ්ඩක් පිහිට වෙයන්

...ඔන්න ප්රශ්න, හිනාවෙද්දි ඇයි පඩයන්නේ ?, දීපන්කෝ උත්තර
උබ මෙන්න මූටත් උතරයක් දීපන්
http://www.elakiri.com/forum/showthread.php?t=1738392
ඔය Thread දාලා තියන එකාට පොඩ්ඩක් පිහිට වෙයන්

...එහෙම බැලුවම අයිශ්වරය රයි,රිතික් රොෂාන්,එමා වොට්සන්,අභීත දියණිය එකේ ඉන්න කෑල්ල වගේ එවුන්ටත් පඩ යනවා ඇති නේද බන්.
ශේහ් බල්ලොත් නොකන පඩ
ඔවු බන් මමත් කියන්නම හිටියෙ....ඔය Thread දාලා තියන එකාට පොඩ්ඩක් පිහිට වෙයන්
...
ඕකට උත්තරයක් දුන්න මචන් ත්රේඩ් එකේම
උබට ලෙඩක්.. ඩොකෙක් හම්බුනා නම් හොඳයි..හිනා වෙනකොට පස්ස පැත්තට ප්රෙශර් වැඩි වෙනවා ඇති මචං..පොල් මුඩ්ඩක් වගේ එකක් නිතර පස්චාත් බාගේ හිර කරගෙන තියාගෙන බලපන්..රෙනකොට විතරක් ගලවපං


ඒකනෙ බෝල..උන් ඔක්කොම හිතන් ඉන්නේ උන්ට පඩ යන් නෑ කියලා.ඒත් පඩිනව බන් ඔක්කොම
ඒ ත්රේඩ් එකේ ම පිහිට උනානේ බං

එතකොට රෑට නිදාගත්තම දන්නෙම නැතුව පඩ යන එකට මොකද කරන්නෙ ?
ඔය කසාද බැඳපු ජෝඩු එහෙම එකට නිදියනකොට හෙන චාටර් නේ..![]()

