පඩ සංකල්පනා.......

gepa

Well-known member
  • යකෝ මම කිව්වේ එහෙම කරලා වත් ඔයි පඩ වැල නවත්ත ගනින් කියලා ....
    dancing-cat-smiley-emoticon.gif

    ඇඟිලි ත්නෙන් නම් පඩේ වහන්ඩ බෑ මචං..අඩ්ම ගානේ ඇඟිලි 10ම ගහලා ට්‍රයි එකක් දෙනඩ වෙනවා..ඒත් ප්‍රායෝගික නෑ
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    විටෙක ඔබ හඬන...කිසිවෙකුත් ඔබේ කඳුලු නොදකිනු ඇත...

    විටෙක ඔබ තැවෙන...කිසිවෙකුට ඔබේ දුක නොදැනෙනු ඇත...

    විටෙක ඔබ ප්‍රීතිවන..කිසිවෙකු ඔබේ සිනා නොහැඟෙනු ඇත...

    විටෙක ඔබ පඩින......

    :lol::lol::lol::lol:

    කිසිවෙකු ඒ ඔබයි නොසිතනු ඇත...............:lol::lol::lol::lol: