සත්තුන්ට සද්දෙට පඩ යන්නෙ නෑ නේ..
අපි වුණත් සද්දයක් එයි කියල කොච්චර බයෙන්ද පඩයක් හිමීට යවන්නෙ..


neththe mokada puusanta ehema pada giyama pattama gaday bola
Himeeta yewwata ganda aawama okkoma dannawane yako........![]()
Ballanta yanawa pada.
සත්තුන්ට සද්දෙට පඩ යන්නෙ නෑ නේ..
අපි වුණත් සද්දයක් එයි කියල කොච්චර බයෙන්ද පඩයක් හිමීට යවන්නෙ..
උඹ ඔය කියන විදිහට ගස් වල ඉන්න වඳුරොයි බිම ඉන්න බල්ලොයි පූසොයි සදද කර කර තරඟෙට පඩ අරින්න ගත්තොත් මාර කේස් එකක් වෙනව![]()

ඔය සද්දෙට හේතුව තට්ටම් දෙක සතුන්ගේ හුගක් වෙලාවට ගුද මාර්ගය තියෙන්නේ එලියට මිනිස්සුන්ගේ විතරයි තටම් විශාල විදිහට පිහිටලා තියෙන්නේ
