දවසක් හැඩ පොෂ් කෙල්ලක් කොටම කොට සායක් ඇදගෙන බස් එකකට නැග්ගලු.
හැමෝම බලන්නේ ඉතින් කෙල්ලගේ කකුල් දෙක දිහාලු. (පෙන්නන එකේ බැලුවම මොකෝ) ශීට් එකක් නැති නිසා කෙල්ල හිට ගෙනලු හිටියේ.
ටික වෙලාවක් ගියාම අම්මට සිරි එකපාරට කුපාඩි මදුරුවෙක් ගියාලු කෙල්ලගේ සාය අස්සට. දැන් ඉතින් කෙල්ලට කිචි වගේ.
මදුරුවා කනවටත් බයයි, ඩෙංගු මදුරුවෙක්ද දන්නෙත් නැනේ.
කෙල්ල දැන් ඉතින් මදුරුවා කනකොට ඉවසා ගන්න බැලුව එහෙට අබරෙනවලු මෙහාට අබරෙනවලු. (සීන් එක මවලා මතක් කර ගන්න එකයි ඇත්තේ)
අම්මට සිරි, කෙල්ල අඹරන ඇම්බරිල්ලට කෙල්ලට ගියාලු මෙච්චර වෙලා හිර කරගෙන හිටපු පත පඩයක් "ඩොන්" ගාල මහා සද්දෙට. කෙල්ලට ඉතින් වස ලජ්ජාවලු. ඇයි ඉතින් සේරම බලන් ඉන්නේ මේ සීන් එක දිහා නේ.
කෙල්ල ගාව වැඩිවෙලා හිටිය සීයා කෙනෙකුත් මේක බලන් හිටියලු. සීයා කියාපි හැමෝටම ඇහෙන්න...
"අන්න හරි දුවේ, ඩෙංගු මදුරුවෝ තියන්න එපා. අඹරලා බැරි නං වෙඩි තියලා හරි මරලා දාන්න ඕන"
කෙල්ල බෙල් එක ගහල ඊලග හෝල්ට් එකෙන්ම බැස්සලු.
................................................................................................
ඔන්න මචන්ලා ප්‍රසිද්ධ ස්ථානයක බූරු ගැහුවා කියලා පොරවල් හතරක් අල්ලගෙන ආවලු පොලීසියෙන්.දෑන් ඉතින් ප්‍රශ්න කරන්න ගත්තලු එක එකාගෙන්..
පොලිස් ලොක්කා : තෝ බුරු ගැහුවා නේ එතන ඉදන්?
පලවෙනි එකා : අනේ පිස්සුද රාලහාමි මම එතන බස් එකට නගින්න බලාගෙන ඉන්නකොටනේ මාව අල්ලගෙන ආවේ නිකරුනේ.
පොලිස් ලොක්කා : ම්ම්ම් එහෙමද එහෙනම් පල.
පොලිස් ලොක්කා : තෝනම් එතන සුවර් එකටම හිටියා එහෙම නේ?
දෙවනි එකා : අනේ බුදු මහත්තයෝ මම ඒ ලගින් ගියා විතරයි මාව ඇදලා අරගෙන ජීප් එකට දාගත්තනේ බලෙම්ම..
පොලිස් ලොක්කා : ඒකත් එහෙමද නිකන් රස්තියාදු ගහන්නේ නෙතුව අනිත් දවසේ කෙලිම්ම ගෙදර පල.ම්ම් දැන් ඉතින් යනවා.අපිට වද දෙන කාලකණ්ණි..
පොලිස් ලොක්කා :තෝගේ මුනෙන්න්ම පේනවා එතන හිටියා කියලා එහෙම නේ?හිටපන් තොට මන් කරන්න.
තුන්වෙනි එකා : අනේ අනේ සර් මම මේ බය වෙලා ඉන්නේ ඒකයි. කාඩ් කුට්ටමේ එක කොලයක්වත් අදුරන්නේ නැති මම කොහොමද කාඩ් ගහන්නේ?
පොලිස් ලොක්කා : ඒකත් එහෙමද හරි හරි එහනම් පල.
පොලිස් ලොකා : හහ් හාහ් හා.. අනිත් තුන් දෙනාම කියනවා උන් එකෙක්වත් බූරු ගෑහුවේ නෑ කියලා.එහෙනම් කතා දෙකක් නෑ උබ තමයි බුරු ගහලා තියෙන්න .කියපන් බලන්න නෑ කියලා කඩනවා තොගේ හතර හන්දි ඔක්කොම.
හතර වෙනි එකා : අනේ බොල බුරුවෝ මම කොහොමද තනියෙන් බුරු ගහහනේ..නෙදකින්

rep be lu



