දුක හිතෙන නිර්මාණයක් සහෝ. සාර්ථකයි
Ow Ehema thamai ,


Sthuthi Adahas walata
දුක හිතෙන නිර්මාණයක් සහෝ. සාර්ථකයි


ආදරයේ ඉදිරි පැවැත්ම දෙස නිර්ව්‍යාජ ඇසින් විමසා බලා දෙපයින් පොලොවේ පය ගසා ඇත්තට උඩ එන්න ඉඩ දුන්න මොහොතක් විදිහටයි මා මෙය දකින්නේ....
කවදත් වගේ සාර්ථක නිර්මානයක්..පසුබිමේ රූප රචනයත් අති සාර්ථකයි... ගොඩක් වින්ඳා....
මල්ලිට ජය!!
wow really nice machng...keep up the good work
![]()
ELA MACHAN ELA ..... NIYAMAI .........
Nice one bro.......!! Hithata godaak wadina poem ekak...........!!
මේක ගොඩක් ලස්සන සාර්ථක නිර්මාණයක් යාළුවා..
ආදරේදි ගොඩක් වෙලාවට අපි ආත්මාර්ථකාමී වෙනව වැඩියි...ඉතින් පස්සෙ ගොඩක් දුක් විඳිනව...මේ අදහසට මම කැමතියි...