පණටත් වඩා මා හඳින් ආදරය කලා සත්තකින්

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
ආදරයේ ඉදිරි පැවැත්ම දෙස නිර්ව්‍යාජ ඇසින් විමසා බලා දෙපයින් පොලොවේ පය ගසා ඇත්තට උඩ එන්න ඉඩ දුන්න මොහොතක් විදිහටයි මා මෙය දකින්නේ....

කවදත් වගේ සාර්ථක නිර්මානයක්..පසුබිමේ රූප රචනයත් අති සාර්ථකයි... ගොඩක් වින්ඳා....

මල්ලිට ජය!!
 
coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37

    Bohoma Sthuthi Ron Aiya ADahas Walata
     
    nwnbs

    Member
    මේක ගොඩක් ලස්සන සාර්ථක නිර්මාණයක් යාළුවා..
    ආදරේදි ගොඩක් වෙලාවට අපි ආත්මාර්ථකාමී වෙනව වැඩියි...ඉතින් පස්සෙ ගොඩක් දුක් විඳිනව...මේ අදහසට මම කැමතියි...
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මේක ගොඩක් ලස්සන සාර්ථක නිර්මාණයක් යාළුවා..
    ආදරේදි ගොඩක් වෙලාවට අපි ආත්මාර්ථකාමී වෙනව වැඩියි...ඉතින් පස්සෙ ගොඩක් දුක් විඳිනව...මේ අදහසට මම කැමතියි...

    Bohoma sthuthi Adahas walata , Api adarenam a dea kawadawathma nawthnna beri wi , mona baadhaka awath ewa medagena yanawanm thmai hoda , eath godak dhurata wenne mee wage seduveem thmai