පණපිටින් ඉන්නව වගේ

ManOfSteel

Well-known member
  • Jan 4, 2013
    2,939
    3,020
    113
    Invalid
    බලන් ගියාම AI නිසා software field එකේ ඉන්න උන්ට වඩා අනිත් field වල උන්ට කෙලවෙයි වගේ
    ඇත්ත Artist ල ගන්න ගියා නං මේ ඇඩ් එකට හෙන ගානක් ගෙවන්න එපැයි :lol: :lol:
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,042
    27,689
    113
    36
    Mirihana
    alis.alberta.ca
    බලන් ගියාම AI නිසා software field එකේ ඉන්න උන්ට වඩා අනිත් field වල උන්ට කෙලවෙයි වගේ
    ඇත්ත Artist ල ගන්න ගියා නං මේ ඇඩ් එකට හෙන ගානක් ගෙවන්න එපැයි :lol: :lol:
    ෆේස් මොඩ්ල් එකක් ට්‍රේන් කරන්නත් බර ගානක් යනව බං.
     
    • Like
    Reactions: siri_ayya

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,084
    19,632
    113
    Miami
    බලන් ගියාම AI නිසා software field එකේ ඉන්න උන්ට වඩා අනිත් field වල උන්ට කෙලවෙයි වගේ
    ඇත්ත Artist ල ගන්න ගියා නං මේ ඇඩ් එකට හෙන ගානක් ගෙවන්න එපැයි :lol: :lol:
    මේ එක්කෙනෙක්වත් ජීවතුන් අතර නෑනේ.

    matanam meka awul bn. fake gathiya uthuranawa.
    සුනිල් පෙරේරගෙ කතාව එහෙම නම් real වගේ
    ------ Post added on Jun 4, 2023 at 7:09 PM
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,939
    3,020
    113
    Invalid
    matanam meka awul bn. fake gathiya uthuranawa.
    ඔව් තව Develop වෙන්න ඕන මේක පටන් ගැනීමක් විතරයි නේ
    CGI වලින් කරපු මුල් කාලෙ ෆිල්ම් බැලුවමත් ඒ ගතිය තිබ්බ නේ
    දැන් ඉතින් CGI නැතුව film එකක් කරගන්න බෑ නේ

    මේ එක්කෙනෙක්වත් ජීවතුන් අතර නෑනේ.

    සුනිල් පෙරේරගෙ කතාව එහෙම නම් real වගේ
    ------ Post added on Jun 4, 2023 at 7:09 PM
    ඒක තමයි
    මේ විදිහට නොකළ නං දැනට ජීවත් වෙලා ඉන්න උන්ව ගන්න වෙනවා
    ප්‍රසිද්දිය නිසා උන්ට හෙන ගානක් දෙන්න වෙනවා
    දැන් මෙතන නැති උනේ ජීවත් වෙලා ඉන්න කළාකාරයෝ හතර දෙනෙක්ට හම්බ කරගන්න තිබ්බ අවස්ථාවක්
    තෙරීයා?

    ------ Post added on Jun 4, 2023 at 7:11 PM

    ෆේස් මොඩ්ල් එකක් ට්‍රේන් කරන්නත් බර ගානක් යනව බං.
    දැනට ඔව්
    හැබැයි පහුවෙනකොට ඔව්ව අඩුවෙනවා
    point එකක් එනවා ඇත්ත උන් ගන්නවට වඩා AI Generated චරිත ගන්න එක ලාබ වෙන

    ------ Post added on Jun 4, 2023 at 7:13 PM
     
    dasith077

    Well-known member
  • Jun 18, 2009
    2,004
    1,768
    113
    Ⓔᗩ𝓇ţħ
    බලන් ගියාම AI නිසා software field එකේ ඉන්න උන්ට වඩා අනිත් field වල උන්ට කෙලවෙයි වගේ
    ඇත්ත Artist ල ගන්න ගියා නං මේ ඇඩ් එකට හෙන ගානක් ගෙවන්න එපැයි :lol: :lol:
    free na aniwa royalties mona hari gewanna one athi nikan nan ba. Artislata lesi nikan idan salli hamba karanna puluwan marilath hamba kalaki :P
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    බලාගෙන ඉඳපියව් හෙට අනිද්දට මුන්ගේ ගෑනුයි, දරුවොයි කරපු අපහාසෙට වන්දි ඉල්ලලා එන්තරවාසියක් එවනකම්! :ROFLMAO:
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,084
    19,632
    113
    Miami
    දැන් මෙතන නැති උනේ ජීවත් වෙලා ඉන්න කළාකාරයෝ හතර දෙනෙක්ට හම්බ කරගන්න තිබ්බ අවස්ථාවක්
    දැන් ඉන්න නලාකාරයො දැම්මට මේ වගේ මිනිස්සුන්ට දැනෙන්නෙ නැහැනෙ.
     
    • Like
    Reactions: ManOfSteel

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,939
    3,020
    113
    Invalid
    බලාගෙන ඉඳපියව් හෙට අනිද්දට මුන්ගේ ගෑනුයි, දරුවොයි කරපු අපහාසෙට වන්දි ඉල්ලලා එන්තරවාසියක් එවනකම්! :ROFLMAO:
    උන්ට ගානක් දීල agreement sign කරලා කලා කියල තමයි softlogic උන් කියන්නේ
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,282
    36,387
    113
    කෑගල්ල
    බලාගෙන ඉඳපියව් හෙට අනිද්දට මුන්ගේ ගෑනුයි, දරුවොයි කරපු අපහාසෙට වන්දි ඉල්ලලා එන්තරවාසියක් එවනකම්! :ROFLMAO:
    මටත් ඔකම හිතුනා. ඉස්සරහට නීති හදයි.. :lol:
     
    • Like
    Reactions: RedProMaxxa_2

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,381
    75,014
    113

    AI එකකින්ලු හදල තියෙන්නේ.

    Dan ticktok ekey mey wage scene tiyenawa. Un karanne historical events wala main characters aran un lawa kathawa kiyawana eka.

    Mekanam tikak cheap wage mata nam.

    වැඩේ නම් හොදයි ඒවුණාට උන්ගේ inaurance promote කරන්න ලෙඩ ලෙඩ ලෙඩ ගාවන එක නම් චා බන්..
    yeap, cheap scene ekak. but family walata patta ganan gewala athi. Specially clarencege unta.
     
    • Like
    Reactions: siri_ayya

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    මේ ගායකයන්ගේ පවුල් වලින් මේකට ලෙඩක් ඇදලා නැද්ද දන්නේ නෑ මොකද උන්ගේ ඉන්ෂුරන්ස් එක මාකට් කරන්න මැරිච්ච මිනිස්සු පාවිච්චි කරපු එකට
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,381
    75,014
    113
    මේ ගායකයන්ගේ පවුල් වලින් මේකට ලෙඩක් ඇදලා නැද්ද දන්නේ නෑ මොකද උන්ගේ ඉන්ෂුරන්ස් එක මාකට් කරන්න මැරිච්ච මිනිස්සු පාවිච්චි කරපු එකට
    awasara aran karala aththe. Clarence/Jothige/milton lage un nam udinma kamathi wenna athi. Un welenawane ban royalty wath setwenne nathi nisa.
    Sunil perera patta gaanak ganna athi.