අනිවා ඒ වැඩේ බර අවුල්. ඒ උනාට මේ නිර්මාණය මරු.වැඩේ නම් හොදයි ඒවුණාට උන්ගේ inaurance promote කරන්න ලෙඩ ලෙඩ ලෙඩ ගාවන එක නම් චා බන්..
ෆේස් මොඩ්ල් එකක් ට්රේන් කරන්නත් බර ගානක් යනව බං.බලන් ගියාම AI නිසා software field එකේ ඉන්න උන්ට වඩා අනිත් field වල උන්ට කෙලවෙයි වගේ
ඇත්ත Artist ල ගන්න ගියා නං මේ ඇඩ් එකට හෙන ගානක් ගෙවන්න එපැයි![]()
![]()
මේ එක්කෙනෙක්වත් ජීවතුන් අතර නෑනේ.බලන් ගියාම AI නිසා software field එකේ ඉන්න උන්ට වඩා අනිත් field වල උන්ට කෙලවෙයි වගේ
ඇත්ත Artist ල ගන්න ගියා නං මේ ඇඩ් එකට හෙන ගානක් ගෙවන්න එපැයි![]()
![]()
සුනිල් පෙරේරගෙ කතාව එහෙම නම් real වගේmatanam meka awul bn. fake gathiya uthuranawa.
ඔව් තව Develop වෙන්න ඕන මේක පටන් ගැනීමක් විතරයි නේmatanam meka awul bn. fake gathiya uthuranawa.
ඒක තමයිමේ එක්කෙනෙක්වත් ජීවතුන් අතර නෑනේ.
සුනිල් පෙරේරගෙ කතාව එහෙම නම් real වගේ
------ Post added on Jun 4, 2023 at 7:09 PM
දැනට ඔව්ෆේස් මොඩ්ල් එකක් ට්රේන් කරන්නත් බර ගානක් යනව බං.
free na aniwa royalties mona hari gewanna one athi nikan nan ba. Artislata lesi nikan idan salli hamba karanna puluwan marilath hamba kalakiබලන් ගියාම AI නිසා software field එකේ ඉන්න උන්ට වඩා අනිත් field වල උන්ට කෙලවෙයි වගේ
ඇත්ත Artist ල ගන්න ගියා නං මේ ඇඩ් එකට හෙන ගානක් ගෙවන්න එපැයි![]()
![]()

දැන් ඉන්න නලාකාරයො දැම්මට මේ වගේ මිනිස්සුන්ට දැනෙන්නෙ නැහැනෙ.දැන් මෙතන නැති උනේ ජීවත් වෙලා ඉන්න කළාකාරයෝ හතර දෙනෙක්ට හම්බ කරගන්න තිබ්බ අවස්ථාවක්
උන්ට ගානක් දීල agreement sign කරලා කලා කියල තමයි softlogic උන් කියන්නේබලාගෙන ඉඳපියව් හෙට අනිද්දට මුන්ගේ ගෑනුයි, දරුවොයි කරපු අපහාසෙට වන්දි ඉල්ලලා එන්තරවාසියක් එවනකම්!![]()
මටත් ඔකම හිතුනා. ඉස්සරහට නීති හදයි..බලාගෙන ඉඳපියව් හෙට අනිද්දට මුන්ගේ ගෑනුයි, දරුවොයි කරපු අපහාසෙට වන්දි ඉල්ලලා එන්තරවාසියක් එවනකම්!![]()

AI එකකින්ලු හදල තියෙන්නේ.
yeap, cheap scene ekak. but family walata patta ganan gewala athi. Specially clarencege unta.වැඩේ නම් හොදයි ඒවුණාට උන්ගේ inaurance promote කරන්න ලෙඩ ලෙඩ ලෙඩ ගාවන එක නම් චා බන්..
awasara aran karala aththe. Clarence/Jothige/milton lage un nam udinma kamathi wenna athi. Un welenawane ban royalty wath setwenne nathi nisa.මේ ගායකයන්ගේ පවුල් වලින් මේකට ලෙඩක් ඇදලා නැද්ද දන්නේ නෑ මොකද උන්ගේ ඉන්ෂුරන්ස් එක මාකට් කරන්න මැරිච්ච මිනිස්සු පාවිච්චි කරපු එකට