පණ්ඩිත් අමරදේව?

Chanaka2022

Member
Jan 26, 2023
11
10
3
හැමෝටම අමතක වුන දෙයක් මතක් කරන්න කැමති ඒ තමයි අමරදේව මාස්ටර්ගේ තිබුන විශිෂ්ඨ භාෂා ඤාණය ව්‍යක්ත සිංහල සහ ව්‍යක්ත ඉංග්‍රීසි දැනුම, දෙමළත් හොඳට පුළුවන්ලු (ඒක ගැන සඳහනක් නෑ)

ඒවගේම මාස්ටර් ගීත රචකයෙක් "පීනමුකෝ කළු ගඟේ " ගීතය මාස්ටර් ලියපු එකක්
 

kingkusa

Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    me thead thawa idiriyata giyoth amaradewa gu walaka ebuwa w=enwa .. eyage gu wada eliyata enwa

    eka parak nihal nelson TV programe ekakadi kiwwa lankawe inna kuhakama gayakaya amaradewa kiyala.
    passe amaradewa miniha ekka shape una
    ------ Post added on May 20, 2023 at 10:51 AM
     
    • Wow
    Reactions: RedProMaxxa_2

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,681
    113
    අමරයාගේ ඕනේ හුප්ටෙක් ගේ සිංදුව හොඳට sunflower Sri Lankan genre එකට කලතලා දෙන්වා නම් එච්චරයි.

     
    Last edited:

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,966
    15,460
    113
    New Zealand
    නියම සුදුසුස්සා සුනිල් ශාන්ත. එයා ඕල්රවුන්ඩ කෙනෙක්. එත් ඉතින් දේශපාලනය, සංගීත ගුරුකුල වගේ ඒවා නිසා අමරදේවට ඒවගේ නමක් දෙන්න ඇති. දෙන්නම දක්‍ෂයෝ. ඒත් සුපිරි වැඩ්ඩා සුනිල් ශාන්ත
     
    • Like
    Reactions: NRTG and waca

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,953
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    නියම සුදුසුස්සා සුනිල් ශාන්ත. එයා ඕල්රවුන්ඩ කෙනෙක්. එත් ඉතින් දේශපාලනය, සංගීත ගුරුකුල වගේ ඒවා නිසා අමරදේවට ඒවගේ නමක් දෙන්න ඇති. දෙන්නම දක්‍ෂයෝ. ඒත් සුපිරි වැඩ්ඩා සුනිල් ශාන්ත
     
    • Love
    Reactions: NRTG and Brandy2020