ඔන්න මට අද දැනගන්න ලැබුනු, ඊමේල් ලිපියක් ඔයාල එක්ක බෙදා ගන්න හිතුනා...
* අපි හැමෝම දන්න, ඒත් අපි හැමෝම නොසලකා හරින දෙයක් තමයි මේක...
මන් හිතන්නේ මේක හැමෝටම වදගත් පණිවිඩයක් වෙයි..
NASA ආයතනය පවසන පරිදි, ඊළග මාස 10 වන විට,

The Himalayan glaciers are melting at a rapid rate..
So all of you lend your hands to fight Global Warming.
මේ සදහා අපිට කල හැක්කේ කුමක්ද?
පහත සදහන් සරල පියවරවල් අනුගමනය කලොත් අපිට මේක පාලනය කරන්න උදව් වෙන්න පුලුවන් !
අපගේ මිහිතලයේ ( පෘතුවි තලය ), උශ්නත්වය පවතින ප්රමාණයට වඩා
අංශක 4කින්
ඉහල නගින බව පවසයි.,
අංශක 4කින්
ඉහල නගින බව පවසයි.,

The Himalayan glaciers are melting at a rapid rate..
So all of you lend your hands to fight Global Warming.
මේ සදහා අපිට කල හැක්කේ කුමක්ද?
පහත සදහන් සරල පියවරවල් අනුගමනය කලොත් අපිට මේක පාලනය කරන්න උදව් වෙන්න පුලුවන් !
- පුලුවන් තරම් පැල හිටවන්න . . .

- වතුර බිඳක්වත් නාසිති නොකරන්නට වග බලා ගන්න . . .

- පොලිතීන් , ප්ලාස්ටික් ගිනිතියන්න එපා..

- සීඩී කවදාවත් පුච්චන්න එපා...
ඒකෙ දුම හරිම විසයි... ! 
එන්න අපි හැමෝම එක් වෙමු...
අනිත් අයත් දැනුවත් කරමු මේ සරල පියවරවල් ගැන...
අපි අපෙන් මතු පරපුරට
කොල පාට
ලොවක් ගොඩ නගමු... !
මේ ලිපිය කියවල විතරක් යන්න එපා..
ඔයාලගේ අදසුත් එකතු කරන්න...
අනිත් අයට බලන්න බම්පියකුත් දාලම යන්න...

Re post නම් Sorry වෙන්න ඕන !
Mr. Mafia

- Hold back or go prepared to counter temptation with a cloth bag.

- ඊලඟ වැදගත්ම පියවර තමයි මේ පණිවිඩය තව කෙනෙක්ට කියලා දැනුවත් කරන එක, නතිනම් මෙම ලිපිය තව කෙනෙක්ට පෙනවන්නට සහායෝගය දෙන එක.

එන්න අපි හැමෝම එක් වෙමු...
අනිත් අයත් දැනුවත් කරමු මේ සරල පියවරවල් ගැන...
අපි අපෙන් මතු පරපුරට
කොල පාට
ලොවක් ගොඩ නගමු... !
මේ ලිපිය කියවල විතරක් යන්න එපා..

ඔයාලගේ අදසුත් එකතු කරන්න...

අනිත් අයට බලන්න බම්පියකුත් දාලම යන්න...

Re post නම් Sorry වෙන්න ඕන !

Mr. Mafia

Last edited:
