සහෝලා මෙඩිසින් දන්නා කෙනෙක්ගෙන් උදවුවක් ඕනේ. අද ටොයිලට් ගිහාම මම දැක්ක මගේ මලපහ කක්කා වල පණුවෙක් දඟලනවා. මේක සාමාන්‍ය තත්වයක්ද . ඩොක්ටර් කෙන්ක්ට පෙන්නන්න වෙයිද. මම ඒ කක්කා ටික ජෑම් බෝතලයකට දාල අරන් තිබ්බා.
කාවද හම්බවෙන්න පුළුවන් හොද ඩොක්ටර් කෙනෙක්. පොඩ්ඩක් මම මානසිකව අවුල් ගිහින් ඉන්නේ.
කාවද හම්බවෙන්න පුළුවන් හොද ඩොක්ටර් කෙනෙක්. පොඩ්ඩක් මම මානසිකව අවුල් ගිහින් ඉන්නේ.