පණ ගැහෙන විකල්පයේ අලුත් හඩ

ranatheman

Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    ගොන්. ජීවිතේට මහ පොළොවේ දේශපාලනය කරලා නැහැ නේ? නිකන් හයිප්අප් වෙලා කෑගැහුවට රටේ බහුතරයට කේට කරන්න විදිහක් තියෙනවා. හාාා කො. හාාා කො. කොරලා බලන්ටකො.
    ඕක තමයි බන් අපට තාමත් කෙල වෙන්න හේතුව .බිම් මට්ටමේ දේශපාලනේ දේශපාලනේ කිය කියා හිටියොත් ගොඩ යමක් නෑ .තරුණ පරම්පරාව විදියට අපිට වගකීමක් තියනවා digital දේශපාලනේට රට හරවන්න .බිම් මට්ටම ග ගා හිටියොත් අයෙත් බැසිල තමයි

    මෙහෙමයි මචන් සීන් එක. ඕන කෙනෙක්ගේ දැක්කම පේනවා නායකත්ව පෙනුම. සොරි මූට නෑ එහෙම පෙනුමක්.
    කොම්පැනියක ඩිරෙක්ටර් කෙනෙක්ගේ උනත් පෙනුම තියනවා නේද ඇවරේජ් සේවකයෙක්ට වඩා.
    ප්‍රතාපවත් පෙනුමට දීල කෙලවෙලා නේ බන් ඉන්නේ . තාමත් හැදෙන්න බැ අපේ උන්ට . බලපන් French president , Rwanda president
    ------ Post added on Jul 12, 2021 at 8:41 AM

    If he goes on this path he will be Naga/Palawatthe/Mahesh 2.0
    මාත් හිතුවේ එහෙම වෙයි කියල . උන් දැන් පේන්නවත් නැනේ .හැබැයි පැතුම් පැරදුනත් තම එල්ලිලා ඉන්නවා . එනිසා විශ්වාසයක් තියා ගන්න පුළුවන්
    ------ Post added on Jul 12, 2021 at 8:44 AM
     
    • Like
    Reactions: thenukanc

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,224
    24,944
    113
    tracing Geo-location.. ... ...
    ගොන්. ජීවිතේට මහ පොළොවේ දේශපාලනය කරලා නැහැ නේ? නිකන් හයිප්අප් වෙලා කෑගැහුවට රටේ බහුතරයට කේට කරන්න විදිහක් තියෙනවා. හාාා කො. හාාා කො. කොරලා බලන්ටකො.

    me kathawa aththa. me ena wikalpa walata bari una rate inna samanya minissunta katha karanna. eka pohottuwa karala pennuwa. social media wala, internet eke minissu danagaththa kiyala mewa share una kiyala rate samanya minissu atharata meka yanne na.

    meka witharak newei me online share wena kisima deyak bim mattamata yanakan thawama yanne na. adatath game minihekgen ahuwoth pohottuwata ai chande denne kiyala “mahinda mahaththayane yudde dinala dunne” kiyala thamai kiyanne. e minissu rata dakinne news walin, tv eken ehema nathnam chanda kaleta ena chanda rasweemen. ekedi poddak “ape hamuduruwane” kiyala gaththa gaman aye minissu polimata gihin chande dala enawa.

    kisima wikalpayakata bari una e minissunta katha karanna. loku paksha walata thiyana bond eka lesiyen kadanna ba. godak aya paramparawen dena chande thawama denne. e minissunta me rata yana dihawak gana idea ekak kohomath na. eka exploit karala thamai rate main parties me wenakan chanda dinuwe.