එහෙම දෙයක් වෙලානම් හෝමාගම රෝහලේ සයිටම් හොර ඩොකෙක් ඇති. කරුණාකර ඒ ගැන සොයා බලන්න. :rofl:
shenic_v2.0.0 Member Sep 17, 2016 2,287 351 0 Jun 1, 2018 #21 WhyNot1 said: එහෙම දෙයක් වෙලානම් හෝමාගම රෝහලේ සයිටම් හොර ඩොකෙක් ඇති. කරුණාකර ඒ ගැන සොයා බලන්න. Click to expand...
WhyNot1 said: එහෙම දෙයක් වෙලානම් හෝමාගම රෝහලේ සයිටම් හොර ඩොකෙක් ඇති. කරුණාකර ඒ ගැන සොයා බලන්න. Click to expand...
pavithra_uk Well-known member Oct 6, 2009 53,552 22,250 113 Gotland Jun 1, 2018 #23 Ko erozan mehe waren comment eka dapan
Lejayange Well-known member Mar 23, 2015 18,952 5,596 113 Jun 1, 2018 #24 M.B.B.S. SAITM දොස්තර කෙනෙක්ද දන්නෙ නෑ
anuradhamapa Well-known member Aug 23, 2006 13,508 3,756 113 Jun 1, 2018 #25 oya sitam dostarala wenta
333sajith Well-known member Jun 7, 2009 1,984 467 83 Jun 1, 2018 #26 saitm එවුන් තාම එකෙක්ටවත් registration හම්බුනේ නෑනෙ ඔය government එකෙක් කෙලපු පිස්සුවක්(සිද්දිය ඇත්ත නම්)
saitm එවුන් තාම එකෙක්ටවත් registration හම්බුනේ නෑනෙ ඔය government එකෙක් කෙලපු පිස්සුවක්(සිද්දිය ඇත්ත නම්)
WhyNot1 Well-known member Nov 27, 2016 5,461 7,225 113 Jun 1, 2018 #28 333sajith said: saitm එවුන් තාම එකෙක්ටවත් registration හම්බුනේ නෑනෙ ඔය government එකෙක් කෙලපු පිස්සුවක්(සිද්දිය ඇත්ත නම්) Click to expand... නෑ බං සයිටම් කියලයි ආරංචිය. රජයේ ඩොකා ලනම් ලොවෙත් ඔහොම දේවල් කරන්නෙ නෑ. ස්ට්‍රයික් කරලා මිනිහෙක් මැරුවොත් ඇරෙන්න. මිනිහෙක් මැරුණද නැද්ද කියලා අදුරගන්න බැරි උන් ඩොක්කුද බං. ඒකනේ බං රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කිව්වේ ඔය සයිටම් හොර ඩොක්කු ඉස්පිරිතාල වලට දාන්න එපා කියලා. කෝ ඇහුවද. දැන් ඉතිං පන පිටින් මිනිස්සු මෝචරියට දානවා.
333sajith said: saitm එවුන් තාම එකෙක්ටවත් registration හම්බුනේ නෑනෙ ඔය government එකෙක් කෙලපු පිස්සුවක්(සිද්දිය ඇත්ත නම්) Click to expand... නෑ බං සයිටම් කියලයි ආරංචිය. රජයේ ඩොකා ලනම් ලොවෙත් ඔහොම දේවල් කරන්නෙ නෑ. ස්ට්‍රයික් කරලා මිනිහෙක් මැරුවොත් ඇරෙන්න. මිනිහෙක් මැරුණද නැද්ද කියලා අදුරගන්න බැරි උන් ඩොක්කුද බං. ඒකනේ බං රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කිව්වේ ඔය සයිටම් හොර ඩොක්කු ඉස්පිරිතාල වලට දාන්න එපා කියලා. කෝ ඇහුවද. දැන් ඉතිං පන පිටින් මිනිස්සු මෝචරියට දානවා.
suranga_87 Active member May 30, 2017 885 147 43 48 Pannipitiya Jun 1, 2018 #30 Homagama Hospital ekak da ban.....okun beheth karana leddu 10 gaththoth 9 ma marala thamai passa balanne wasanawata thama anikath berenne....jarama hos. ekak
Homagama Hospital ekak da ban.....okun beheth karana leddu 10 gaththoth 9 ma marala thamai passa balanne wasanawata thama anikath berenne....jarama hos. ekak