පණ තිබෙන කාන්තාවක් හෝමාගම රෝහලේ මිනී කාම&#3515

333sajith

Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    saitm එවුන් තාම එකෙක්ටවත් registration හම්බුනේ නෑනෙ ඔය government එකෙක් කෙලපු පිස්සුවක්(සිද්දිය ඇත්ත නම්)
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,461
    7,225
    113
    saitm එවුන් තාම එකෙක්ටවත් registration හම්බුනේ නෑනෙ ඔය government එකෙක් කෙලපු පිස්සුවක්(සිද්දිය ඇත්ත නම්)

    නෑ බං සයිටම් කියලයි ආරංචිය. :yes::yes: රජයේ ඩොකා ලනම් ලොවෙත් ඔහොම දේවල් කරන්නෙ නෑ. :love: ස්ට්‍රයික් කරලා මිනිහෙක් මැරුවොත් ඇරෙන්න. :love: මිනිහෙක් මැරුණද නැද්ද කියලා අදුරගන්න බැරි උන් ඩොක්කුද බං. ඒකනේ බං රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කිව්වේ ඔය සයිටම් හොර ඩොක්කු ඉස්පිරිතාල වලට දාන්න එපා කියලා. කෝ ඇහුවද. දැන් ඉතිං පන පිටින් මිනිස්සු මෝචරියට දානවා.
     

    suranga_87

    Active member
  • May 30, 2017
    885
    147
    43
    48
    Pannipitiya
    Homagama Hospital ekak da ban.....okun beheth karana leddu 10 gaththoth 9 ma marala thamai passa balanne wasanawata thama anikath berenne....jarama hos. ekak :confused::confused: