පණ දෙන 50/- එකතුවෙන්න පණක්දෙන්න

EdNygma

Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    පණ දෙන 50/- එකතුවෙන්න පණක්දෙන්න

    Mv4WInQ.jpg


    ගිණුම් අංකය : 71275069
    ලංකා බැංකුව - මහරගම ශාඛාව

    උපුටා ගැනීම : ෆේස්බුක්
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    කලින් ගෙනාපු PET scan එකට වෙච්චි දෙත් හොයලා බැලුවොත් හොදයි නේද
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    මිනිසුන් එකතු කරපු සල්ලි වලින් මැෂින් ඕඩර් කරලා.., ඒවාට කොමිස් ගහලා... , දෙසපලුවෝ උන් ගෙන්නපුව වගේ උන්ගේ නම් තියෙන පලක ගහගෙන, උන්ම කෝටි ගානක් වියදම් කරලා උත්සව තියලා විවුර්ත කරනවා.....

    අපි ආයිත් තව තව මැෂින් ගන්න සල්ලි එකතු කරනවා..... :(
     
    Last edited: