පණ_ඇති_චිත්‍ර

ChuttaFX

Member
Nov 15, 2008
4,587
12
0
kattiya aththa minissu wage chithra adinna hadana kota megollo chithra wage minissu hadanna patan aran. maxxa machoz. :D
 

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    ado patta ban
    kattiya balanda eddi mokak hari upset 1k wath giyoth thama awl wenne :P

    එල... :D
    ඔන්න එක වචනෙකින්ම කිව්වා....
    :P

    ඔව්, අපේ රටේ නම් ඉතින් ඒ විදියට ඉන්න වෙන්නේ නෑ.. :D
    මොනවා වුනත්.. මේවායේ වායුසමිකරණය කරලා ඒ අයට පහසුවක් සලසා තියෙන හින්දා ප්‍රශ්නයක් වෙන්නේ නෑ..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    නියමයි :):)
    ස්තූතියි හොදේ

    හිතාගන්නත් බෑ මචං... නියමයි... :)
    මිනිස්සුන්ට අමුතු අදහස් හිතට එන්නේ නේද..?

    එලද කියල අහනව එලද බ්‍රා මචන්;)

    ඔව්, මුදල් පදනම් කර ගෙන මේ වැඩේ කලා නම්
    ඒ දේ වෙන්නේ නෑ...
    කැන්වසයක් මත කරන නිර්මාණ නම් ඉහළ වටිනාකමින් විකුණන්න තිබ්බා..
     

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    පුදුමයි නේද.........? මිනිසුන් සිතන සීමාවල් ගැන......... :confused:
    ස්තුතියි යාලුවා වටිනා දෙයක්..........:yes::yes:


    You must spread some Reputation around before giving it to coollifestyle4u again..........:(
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Niyamai....:D
    aswalin peenawa hore.....;)
    Thnx for sharing..:D

    එළකිරි සොයාගැනීමක් මචන්,...
    නියමයි...
    :cool::cool:

    mal 7i neh :S:S:S

    ඔව්, ඇස්වලින් වගෙම හිස කෙස් වලින් මුල් පින්තුරයේදි ඒ වගේ දෙයක් පෙනුනත්..
    ශරිරයක් මත මේ වගේ නිර්මාණයක් කලා කියලා නම් හිතලා නෑතිව.. ඈති.