පණ_ඇති_මමිය

kavindagk

Well-known member
  • Dec 18, 2008
    988
    1,000
    93
    Colombo
    පණ ඇති ඉන්කාන් මමිය :angry::angry::angry:
    ******************

    48248645433108130379915.jpg


    ෆොටෝ එක දැක්කම කට්ටියට හිතෙයි සාමාන්‍ය ගෑණු ළමයෙකුට දොස්තරවරු ප්‍රතිකාර කරනවා කියල. එත් මේ පණ තියෙන සාමාන්‍ය ගෑණු ළමයෙකු නෙවෙයි. මේ ඇවිල්ල අවුරුදු 500 කට කලින් මැරුණු 15 වියැති ඉන්කාන් ගෝත්‍රයට අයත් ගෑනු ළමයෙකුගේ මමියක්. :yes::yes:

    මෙයාට දාල තියෙන අන්වර්ථ නම "La doncella", එකේ තේරුම "The maiden". :cool::cool:

    La doncella හම්බ වුනේ මුහුදු මට්ටමේ ඉඳන් අඩි 22000 පමණ උසකින් පිහිටි Llullaillaco කියන ආර්ජන්ටිනාවේ පිහිටි ගිනිකඳු ප්‍රදේශයක් අසලදී :confused::confused:. හම්බවෙලනම් ගොඩක් කල්, හැබැයි දැන් තමයි ගොඩක් දේවල් එලි වෙන්නේ මෙයාගේ :yes:. විද්වතුන් කියන විදිහට මෙයාගේ ඇඟේ කොටස් විනාස වෙලා නෑලු. ඒවා පරෙස්සම් වෙලා තියෙනවලු සති කීපයකට කලින් ලෙඩ වෙලා මැරුණු කෙනෙක්ගේ වගේ.:yes::yes:
    කොටින්ම කියනවනම් DNA පරීක්ෂණ වෙනුවට ප්‍රෝටීන පරීක්ෂණ කරන්න පුළුවන් තත්වෙකලු තියෙන්නේ. පුදුමයි නේද ?? :baffled::baffled:
    (සාමාන්‍යයෙන් පිරමීඩ ඇතුලෙන් හම්බවුනත් මෙයාව හම්බවුනේ කඳු මුදුනක ice වලින් වැහිලා තියෙද්දී නිසා පරෙස්සම් වෙලා) :rolleyes::rolleyes:


    කියන විදිහට, ඒ කියන්නේ ඉන්කා පුරාවෘත අනුව ගැණු ළමය තෝරා ගත් ගැණු ළමයෙක් දෙවියන් එක්ක ජීවත් වෙන්න ;);). මොකද ඉන්කා වරු විශ්වාස කරනවා දෙවියන්ට ලඟා විය හැකි ලේසිම විදිහ උසින් වැඩි කඳු මුදුන් කියල. එකයි එච්චර උසකදී මේ මමිය හම්බවෙලා තියෙන්නේ. :yes::yes:

    එත් ඇත්තටම වෙලා තියෙන්නේ ඒ කාලෙ හැදුනු සනීප කරන්න බැරි වුන ලෙඩක් සඳහා මේ ලමයව බිලි දීල. එහෙම කියන්න හේතුව තමයි දෙවියන් වෙනුවෙන් තෝරන ගනු ළමයි පිරිසිඳු (ලෙඩක් හැදුනේ නැති ) වෙන්න ඕන :yes::yes:. එත් දැන් හොයාගෙන තියෙන විදිහට මේ මමියේ ඉන්න ගනු ළමයට හදවත් ආශ්‍රිත රෝගයක් තිබිල තියෙනවා කියල හොයාගෙන තියෙනවා DNA පරීක්ෂණයකින් :cool::cool:. බැක්ටීරියා විශේෂයකින් හට ගත එකක්ලු. ඒ නිසා මේකෙන් ඉන්කා ගෝත්‍රයේ ය බේරගන්න කරපු බිලි පූජාවක් විදිහට තමයි පෙන්නේ කියල විද්වතුන් කියන්නේ :D:D. ඒ වගේම මේ වගේ ලෙඩ රෝග ගැන හොඳ පරීක්ෂණ කරන්න පුළුවන් තත්වෙකලු මේ මමිය තියෙන්නේ. ඒ නිසා ඉස්සරහට තවත් වැදගත් තොරතුරු අනාවරණය වෙයි.:yes::yes:


    --------------------------------------------
    facebook එකින් ගත්තේ හොදේ ...:yes::yes:
    හොදයිනම් rep වලින් සලකලා එහෙම යන්න....අපිත් ආසයි rep වලට ;);)
     
    • Like
    Reactions: platinumweb