ගොඩක් සිතිවිලි හිතට එක් කලා..
ලස්සනයි සහෝ.
සංසාරගත බැඳිමක් වෙන්නැති..
දෙන්නම බුදු හාමුදුරුවන්ව පෙර කල දකින්නත් ඇති.....බණ අහන්නත් ඇති...
නිවසේ දැල්වෙන ඔය පහන සදා සුදිලේවා........
ඉතාම හැඟුම්බර කෙටි කාව්‍ය රචනයක්...
ඔබට සුව හා ජය......




හ්ම්ම්... හැඟුම්බර නිර්මාණයක් අයියා...සංසාරගත බැඳීමක්... අපූරුයි...
සුබ පතනව ඔබ දෙපලට...![]()

හ්ම්ම්... හැඟුම්බර නිර්මාණයක් අයියා...සංසාරගත බැඳීමක්... අපූරුයි...
සුබ පතනව ඔබ දෙපලට...![]()
අපූරු හැගුම්බර සිතුවිල්ලක්. වැලන්ටයින්දාට, සෝබනේට ලක්ෂ ගනන් තෑගි දීල පෙන්නන්න හදන ආදරේට වඩා වලට වඩා කෝටි වාරෙකටත් වඩා වටිනව මේ ආදරේ.
සුබ පැතුම් අයියේ
dukaa|දුකා;6711750 said:woooow . . keti namuth loku terumak tiyenawa . . harima lassanai . ..

ammooooooooooooooooooo meka marrai......podi wachana tikak eth lokuuuuuuuuuuuuuuuu arthayak.......................