පඬුරු…. Panduru….

archirasika

Member
Nov 25, 2006
8,404
145
0
48
සුදු මැණිකේ ළඟ.....
308lij9.jpg
 
  • Like
Reactions: RuZZa

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
අපූරු සිතිවිලි අහුරක් හිත යට ඇදුනා වගේ දැනුනා රසික...
හයිකු ක්‍රමයට අපූරු නිර්මාණයක්
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
සංසාරගත බැඳිමක් වෙන්නැති..

දෙන්නම බුදු හාමුදුරුවන්ව පෙර කල දකින්නත් ඇති.....බණ අහන්නත් ඇති...

නිවසේ දැල්වෙන ඔය පහන සදා සුදිලේවා........

ඉතාම හැඟුම්බර කෙටි කාව්‍ය රචනයක්...

ඔබට සුව හා ජය......
 
Last edited:

*~*Kaushi*~*

Member
Nov 4, 2009
615
50
0
~ නුගේගොඩ ~
අපූරු හැගුම්බර සිතුවිල්ලක්. වැලන්ටයින්දාට, සෝබනේට ලක්ෂ ගනන් තෑගි දීල පෙන්නන්න හදන ආදරේට වඩා වලට වඩා කෝටි වාරෙකටත් වඩා වටිනව මේ ආදරේ.
සුබ පැතුම් අයියේ