කඩවත - මීරිගම අධිවේගයේ කොටස වසර 10ක් ගොස් නැවත ඇරඹේ
පඬු කරඳ ගහ දැන් එතැන නැත
තුන් හුලස් නාලිකාව දැන් ඒ ගස කැපීමට අවසර දී ඇත.
වසර 10ක් රුපියල් බිලියන 8ක පාඩුවක් කල ගසත් නැත දේවානි ත් නැත
වැල් ගස් නැවත වෙනත් තැනක සිටවේ?
මාලිමාව ජයගෝෂා මැද ඉදිරියටම යයි
ළඟදීම කෙලින්ම මීරිගම යාකොට, දඹුල්ල දක්වා ගමන් කිරීමට හැකි වෙනු ඇත .
නුවර මැණිකෙලාට කොළඹ එන්න ඉක්මනින් හැකි වේවා!