පඬු කරඳ ගහ ඉගිලේ - අධිවේගය ඉදිවේ - මාලිමාව නුවරට

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,164
    13,851
    113
    පෘථිවිය
    කඩවත - මීරිගම අධිවේගයේ කොටස වසර 10ක් ගොස් නැවත ඇරඹේ

    පඬු කරඳ ගහ දැන් එතැන නැත

    තුන් හුලස් නාලිකාව දැන් ඒ ගස කැපීමට අවසර දී ඇත.

    වසර 10ක් රුපියල් බිලියන 8ක පාඩුවක් කල ගසත් නැත දේවානි ත් නැත
    වැල් ගස් නැවත වෙනත් තැනක සිටවේ?

    මාලිමාව ජයගෝෂා මැද ඉදිරියටම යයි

    ළඟදීම කෙලින්ම මීරිගම යාකොට, දඹුල්ල දක්වා ගමන් කිරීමට හැකි වෙනු ඇත .

    නුවර මැණිකෙලාට කොළඹ එන්න ඉක්මනින් හැකි වේවා!

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,366
    2,748
    113
    On the instructions of then President Mahinda Rajapaksa, the highway route was modified, moving the commencement of highway from Kadawatha to Enderamulla. The President advised the Road Development Authority (RDA) officials to amend the route accommodating wishes of some members of Parliament, also to avoid demolition of houses. The President also renamed the it as the Central Expressway.

    https://www.asisrilanka.lk/post/the...anoeuvring-affecting-the-best-public-interest
     
    • Like
    Reactions: samruka and bball

    lilman

    Well-known member
  • May 10, 2009
    41,176
    54,931
    113
    Colombo
    On the instructions of then President Mahinda Rajapaksa, the highway route was modified, moving the commencement of highway from Kadawatha to Enderamulla. The President advised the Road Development Authority (RDA) officials to amend the route accommodating wishes of some members of Parliament, also to avoid demolition of houses. The President also renamed the it as the Central Expressway.

    https://www.asisrilanka.lk/post/the...anoeuvring-affecting-the-best-public-interest

    මහින්ද මාත්තය :love: :(
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,107
    1
    58,456
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    තුන් හුලස් නාලිකාව දැන් ඒ ගස කැපීමට අවසර දී ඇත.

    වසර 10ක් රුපියල් බිලියන 8ක පාඩුවක් කල ගසත් නැත දේවානි ත් නැත
    වැල් ගස් නැවත වෙනත් තැනක සිටවේ?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,740
    87,147
    113
    ආශ්චර්යමත් රටක
    ඒ කාලෙ බැරි උනේ ජෙප්පො නිසාලු. 😹
    තුනෙන් දෙකේ ආණ්ඩුවක් තියාගෙන තුන් දෙනෙක් විතරක් හිටපු ජෙප්පො නිසා බැරි උනාලු 🙈🤣🤣

    තොපිට බැහැ පොන්නයෝ තොපිට බෑ. තොපිට බැරි නිසා තමයි කරන්න බැරි උනේ. ඒතරං ෆේල් තොපි 😂
     
    LahiruRaz

    Junior member
  • Mar 25, 2019
    67
    77
    18
    හයිවේ එකේ වැඩ අවසන් කරන්න යෙදිල තිබුනෙත් 2018. පඬු කරඳ කේස් එක ඇදුනේ 2021. මෝඩ සිලින්ඩර් බයියන්ට අනුව 2021 ඉදන් 2025 ට අවුරුදු 10යි. 😂😂😂
     
    • Like
    Reactions: olu bakka

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,845
    113
    මාලඹේ
    හයිවේ එකේ වැඩ අවසන් කරන්න යෙදිල තිබුනෙත් 2018. පඬු කරඳ කේස් එක ඇදුනේ 2021. මෝඩ සිලින්ඩර් බයියන්ට අනුව 2021 ඉදන් 2025 ට අවුරුදු 10යි. 😂😂😂
    ගොන් හුත්තිගේ පුතෝ යහපාලන ආණ්ඩුවෙන් Highway එක ඉවර කරපු නැති නිසා තමා පෝන්නයෝ 2021 වෙනකම් ඇදුනේ
     
    • Haha
    Reactions: Nidarshana_k

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,847
    9,092
    113
    ulan bator
    හයිවේ එකේ වැඩ අවසන් කරන්න යෙදිල තිබුනෙත් 2018. පඬු කරඳ කේස් එක ඇදුනේ 2021. මෝඩ සිලින්ඩර් බයියන්ට අනුව 2021 ඉදන් 2025 ට අවුරුදු 10යි. 😂😂😂
    eka ne jeppo pramote karapu yahapalane elawala dala gota genawe!
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,144
    1
    28,737
    113
    පඩුකරද ගහ ඔබන්න ඕන දේවානිගෙ පුකේ. හරි නම් project එක අනවශ්‍ය විදියට දිග් ගස්සලා රජයට පාඩු කරාට දේවානි ගෑනිව හිරේ දාලා කොටි සිරසට වන්දි නඩුවක් දාන්න ඕන
     
    • Like
    Reactions: kinkon