පතල් කැනීම. :D

<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    laugh8kb.gif
     

    d7k

    Active member
  • May 15, 2015
    314
    68
    28
    adoo REP dunnata THNXX machoo!
    :D:D:D:D:D
    mta rep denna behe ban umbalata 24 hours innalu.
    :no::no::no:
     
    Last edited:

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,919
    3,280
    113
    Malabe
    :D:D:D:D:D:D:D:D

    ඇතුලට​ ඇතුලට​!

    :D :D


    ඔෆිස් මීටින් එකට ලස්සන කෑලි දෙකක් ආවලු අංගෝපාංග ටික එලියෙ දාගෙන​(දන්නවනෙ ඉතින් කියන්න ඕනෙ නැහැනෙ ;) ). මේක දැක්ක Chairman කරපු පුන්චි පැහැදිලි කිරීම මැරෙනතුරාවට කවදාවත් ඔවුන්ට අමතක වෙන එකක් නැහැ. :yes: :yes:

    11887879_10207364949183500_1149629639756888366_n.jpg


    ඔවුන් දෙදෙනා දෙස උඩ ඉඳන් පහලට බලපු ඔහු "ගැහැනු දරුවනි, මේ ලෝකෙ දෙවියන් විසින් මවන ලද වටිනාම කියන සියලුම දේවල් ඔහු තැබුවෙ ආවරනය කරල ගන්න දකින්න සහ හොයන්න අමාරු වෙන්න​."

    1. ඔබලාට දියමන්ති ලැබෙන්නෙ කොහෙන්ද​? ආරක්ශාකාරීව ආවරනය වෙලා, පොලව යට තිබිලා.
    2. ඔබලාට මුතු ලැබෙන්නෙ කොහෙන්ද​? ඉතා ගැඹුරු මුහුදෙ ආරක්ශාකාරීව ආවරනය වෙච්ච පුන්චි මුතු බෙල්ලෙක් ඇතුලෙ.
    3. ඔබලාට රත්‍රං ලැබෙන්නෙ කොහෙන්ද​? පතල ගැඹුරෙ ගල් ස්ථර වලට යටවෙලා.
    හුගක් මහන්සි වෙලා හාරන්න, කටු කන්න වෙනවා ඒව ගන්න.

    නැවත වරක් ඔවුන් දෙදෙනා දෙස ද​ෑස් යොමු කරපු Chairman "ඔබේ ශරීරයත් පවිත්‍රයි ඒවගේම අසමසමයි" ඔබෙ ශරීරය මුතු,රත්‍රං,දියමන්ති වලටත් වඩා වටිනව ඒ නිසා ඔබේ ශරීරයත් ආවරනය වීම අවශ්‍යයි. එසේ ඔබ ශරීරයේ කොටස් මුතු,රත්‍රං,දියමන්ති මෙන් ආරක්ශාකාරීව තබාගතහොත් කීර්තිමත් පතල් කර්මාන්ත කරුවකු විසින් විශාල හැදෑරීමකින් අනතුරුව ලොකු මුදලක් ආයෝජනය කරමින් අවශ්‍ය ආම්පන්න සමගින් පැමිනේවි.

    පලමුව ඔවුන් ඔබේ රජය (Family)හමුවේවි. අනතුරුව පතල් කැනීම සඳහා අදාල කොන්තරාත්තු (Wedding) අත්සන් කරන ඔවුන් ව​ෘතීය මටමින් පතල් කැනීම අරභාවි(Marriage).නමුත් ඔබ ඔබේ වටිනා දේවල් අනාවරනය වන ලෙස තැබුවහොත්, විශාල ලෙස සියලු දෙනා නීතිවිරෝධී පතල් කරුවන් ලෙස ඔවුන්ගේ අශිෂඨ ආම්පන්න සමග ඔබේ පතල් කැනීමට පැමිනේවි. එබැවින් ඔබේ වටිනාකමින් ඉහල ශරීරාංග ඉතා ආරක්ශාකාරී ලෙස ආවරනය කොට තබන්න එය ව​ෘතීය පතල් කරුවන් පමනක් ඔබ වෙත පැමිනීමට මග පාදාවි."


    මේක අහල උන් දෙන්න වහ කන්න ඇති.
    :lol::lol::lol::lol::lol:

    අද කාලෙ කෙල්ලන්ට​. :yes::yes::yes: කට්ටියත් එහෙම හිතෙනවනම් අනිත් අයටත් බලන්න බම්ප් එකක් දාමු.

    E kiyanne Kello denna Hijab vagey endagena hitiyoth hondai kiyana ekada?
    :no: :no: