මම යාලු වෙලා බැන්දෙ මට පත්තරවලින් කෙල්ලො හොයන්න දෙයක් තිබුනෙ නැහැ මගෙ පස්සෙන් කෙල්ලො වැටිලා හිටියෙ මම ඉතින් ලස්සන එකානෙඔයත් එහෙමද දුන්නේ ?![]()


Lolමම යාලු වෙලා බැන්දෙ මට පත්තරවලින් කෙල්ලො හොයන්න දෙයක් තිබුනෙ නැහැ මගෙ පස්සෙන් කෙල්ලො වැටිලා හිටියෙ මම ඉතින් ලස්සන එකානෙ![]()
කොහොමද දන්නේ නෑ වැටිලා හිටියේමම යාලු වෙලා බැන්දෙ මට පත්තරවලින් කෙල්ලො හොයන්න දෙයක් තිබුනෙ නැහැ මගෙ පස්සෙන් කෙල්ලො වැටිලා හිටියෙ මම ඉතින් ලස්සන එකානෙ![]()
කලන්තෙ හැදිල නම් වැටිලා ඇති ඔයාගේ ලස්සන දැකලා 


කොහොමද දන්නේ නෑ වැටිලා හිටියේකලන්තෙ හැදිල නම් වැටිලා ඇති ඔයාගේ ලස්සන දැකලා
![]()


තොපි මෙතන මරා ගන්න හදන්නේ නැතුව.



කොහොමද දන්නේ නෑ වැටිලා හිටියේකලන්තෙ හැදිල නම් වැටිලා ඇති ඔයාගේ ලස්සන දැකලා
![]()
මං ලස්සන නැද්ද?
යකුනේ මම අහපු එකට උත්තරයක් දීපිය.තොපි මෙතන මරා ගන්න හදන්නේ නැතුව.
![]()


No idea machan, ape ekek hetia lahipiten balala kasaada badapu ekaek....uuta daala theyannath lahipta kiala....umbath parissamin![]()


