පත්තරවල දාල තියෙන Ad

gosmart

Member
Oct 24, 2010
568
174
0
පත්තරවල දාල තියෙන Ad

මචන්,
අර පත්තරවල දාල තියෙන ad වල (උදා: ලහිපිට) දාල තියෙන ad number එක අරගෙන ඊට පස්සේ ඒක contact කර ගන්නේ කොහොමද මචන්? අපි ලියුම යවන්න ඕනේ පත්තරේටද? නැත්නම් කොහොමද කරන්නේ? දන්නා කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් කියපල්ලකෝ.
 
<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    එකනම් හරියට දන්නේ නෑ බන් !:no: මට පෙන්නේ උබ මනමාලියක් හොයනවා වගේ ;)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඔයත් එහෙමද දුන්නේ ? :P:rolleyes::lol:
    මම යාලු වෙලා බැන්දෙ මට පත්තරවලින් කෙල්ලො හොයන්න දෙයක් තිබුනෙ නැහැ මගෙ පස්සෙන් කෙල්ලො වැටිලා හිටියෙ මම ඉතින් ලස්සන එකානෙ:lol::lol:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මම යාලු වෙලා බැන්දෙ මට පත්තරවලින් කෙල්ලො හොයන්න දෙයක් තිබුනෙ නැහැ මගෙ පස්සෙන් කෙල්ලො වැටිලා හිටියෙ මම ඉතින් ලස්සන එකානෙ:lol::lol:
    Lol
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මම යාලු වෙලා බැන්දෙ මට පත්තරවලින් කෙල්ලො හොයන්න දෙයක් තිබුනෙ නැහැ මගෙ පස්සෙන් කෙල්ලො වැටිලා හිටියෙ මම ඉතින් ලස්සන එකානෙ:lol::lol:
    කොහොමද දන්නේ නෑ වැටිලා හිටියේ :rofl: කලන්තෙ හැදිල නම් වැටිලා ඇති ඔයාගේ ලස්සන දැකලා :eek::lol::lol:
     
    gosmart

    Member
    Oct 24, 2010
    568
    174
    0
    කොහොමද දන්නේ නෑ වැටිලා හිටියේ :rofl: කලන්තෙ හැදිල නම් වැටිලා ඇති ඔයාගේ ලස්සන දැකලා :eek::lol::lol:

    යකුනේ මම අහපු එකට උත්තරයක් දීපිය. :frown::frown::frown: තොපි මෙතන මරා ගන්න හදන්නේ නැතුව.
    :angry::angry::angry::angry:
     
    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    No idea machan, ape ekek hetia lahipiten balala kasaada badapu ekaek....uuta daala theyannath lahipta kiala....umbath parissamin :P
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    කොහොමද දන්නේ නෑ වැටිලා හිටියේ :rofl: කලන්තෙ හැදිල නම් වැටිලා ඇති ඔයාගේ ලස්සන දැකලා :eek::lol::lol:
    :shocked:මං ලස්සන නැද්ද?

    යකුනේ මම අහපු එකට උත්තරයක් දීපිය. :frown::frown::frown: තොපි මෙතන මරා ගන්න හදන්නේ නැතුව.
    :angry::angry::angry::angry:
    :lol::lol:
     
    gosmart

    Member
    Oct 24, 2010
    568
    174
    0
    No idea machan, ape ekek hetia lahipiten balala kasaada badapu ekaek....uuta daala theyannath lahipta kiala....umbath parissamin :P

    අප්පට සිරි. ඔන්න උඹල එහෙම කියන්නේ නෑ ඕව ගැන එක එක්කෙනා එක්ක.
    :P:P:P
     
    ipsaranga

    Active member
  • Jan 2, 2007
    572
    31
    28
    මචං ඕකේ ලොකු සීන් එකක් නෙවෙයි. උඹ reply කරන කවරේ උඩ හරියෙන් දැන්වීමෙ අංකෙ දාපං.address කරපන් පත්තරේ දන්වීම් කලමණාකරුට. ලහිපිට 011-2479651ට කතා කරල වැඩි විස්තර අහගනින්.