තමන්ගේ පක්ශේ නායකයටම මඩ ගහන්නේ ඉදලා හිටලා රනිල්ටත් මොකඛරි කියහන්කො.. උබේ මහින්ද කොරියාවේ ගිහින් අලි පැටවුන්ට නම් තියලා එනවා. රනිල් උන්දැ ගිහින් හැම රටේම ප්‍රදාන දේශන තියනවා. උබේ එකා උගන්ඩාවේ ගිහින් පුටුවක් උඩ ඉදගෙන අත්පුඩියක් ගහලා එන්ඩ ආවා. අද මැලේශියා යනව. එයාපොට් එකේ පිලිගන්න එකෙක් නැ. තාම හොයනවා. ඩිප්ලොමැටික් පාස්පොට් එක ඉවර වෙනකන් පලයන්කො..

ඉතින් ඔය දෙන්නම එක පක්ශේ නේද? ප්‍රශ්නේ දැන්ද දැක්කේ, මාද්යේ. 2005 ඉදන් 2014 වෙනකන් බුදියන්ද හිටියේ?අද රටේ නායකයන්ට ජාත්‍යන්තරේ තියෙන පිළිගැනිම පේනව නේද? ඒ අතින් මහින්දට කොරියාවෙ තිබුණ පිළිගැනීම දැක්ක නේද?. ජනාධිපතිකමෙන් අයින්වෙලා අවුරැදු 2 ක් ගියපු මිනිහටයි දැන් ඉන්න නායකයන්ටයි තියෙන පිළිගැනීම පැහැදිලිව පේනවා ඒකෙන්? ප්‍රශ්නෙ තියෙන්නෙ මේව අද මාධ්‍යවල පෙන්නන්නෙ නැති එක.
අද රටේ නායකයන්ට ජාත්‍යන්තරේ තියෙන පිළිගැනිම පේනව නේද? ඒ අතින් මහින්දට කොරියාවෙ තිබුණ පිළිගැනීම දැක්ක නේද?. ජනාධිපතිකමෙන් අයින්වෙලා අවුරැදු 2 ක් ගියපු මිනිහටයි දැන් ඉන්න නායකයන්ටයි තියෙන පිළිගැනීම පැහැදිලිව පේනවා ඒකෙන්? ප්‍රශ්නෙ තියෙන්නෙ මේව අද මාධ්‍යවල පෙන්නන්නෙ නැති එක.

http://www.elakiri.com/forum/showthread.php?t=1759508හම්මේ ජාත්‍යන්තරේ. ඉස්සර උම්බලමනේ බන් ජාත්යාන්තරේට බැණ බැණ හිටියේ? දැන් ජාත්‍යන්තරේ හොඳ වෙලාද??![]()
හම්මේ ජාත්‍යන්තරේ. ඉස්සර උම්බලමනේ බන් ජාත්යාන්තරේට බැණ බැණ හිටියේ? දැන් ජාත්‍යන්තරේ හොඳ වෙලාද??![]()
ජාත්‍යන්තරේට සුදුහුණු ගාන්න ඕන නැ.. අපට උදව් කරන අය එක්ක ගමන ගියානම් ඉවරයි... දැන් ජාත්‍යන්තරේ ජයගත්ත කියල උඩපැනපු උන්ට ලැබුනෙ මොනවද? කව්ද ආධාර කරේ සංවර්ධනේ කරපල්ලා කියල. අන්තිමට උනේ 7.8 ක තිබුණ ආර්ථික සංවර්ධනේ 4.5 දක්වා අඩු වුන එක විතරයි. චීනට බැන බැන හිටපු උන්ට අද උගෙන් හිගා කන්න යන්න උනා... ඒ අතින් මහින්ද ජාත්‍යන්තරේ තේරැම් අරන් ගමනක් ගියා....

හම්මේ ජාත්‍යන්තරේ. ඉස්සර උම්බලමනේ බන් ජාත්යාන්තරේට බැණ බැණ හිටියේ? දැන් ජාත්‍යන්තරේ හොඳ වෙලාද??![]()

දැන් කොරියාව මහින්දට උදව් කරනවද? ලොල් ඔයි.. කොරියාව කියන්නේ ඇමෙරිකාවේ කටු සුප්පන රටක්.. ඇමෙරිකන් උන් ගහපියව්ව් කිව්වොත් ගහනවා. නවත්තපිඔයව් කිව්වොත් නවත්තනවා. මහින්දට කොරයි කොරියාව.. අනේ කොරියාවට ගිහින් අලින්ට නම් තියලා ආවේ.. අපි නොදන්න කොරියාව. ජාත්යන්තරේ තෙරුම් ගත්ත හැටි මේ ඔන්න්න.ජාත්‍යන්තරේට සුදුහුණු ගාන්න ඕන නැ.. අපට උදව් කරන අය එක්ක ගමන ගියානම් ඉවරයි... දැන් ජාත්‍යන්තරේ ජයගත්ත කියල උඩපැනපු උන්ට ලැබුනෙ මොනවද? කව්ද ආධාර කරේ සංවර්ධනේ කරපල්ලා කියල. අන්තිමට උනේ 7.8 ක තිබුණ ආර්ථික සංවර්ධනේ 4.5 දක්වා අඩු වුන එක විතරයි. චීනට බැන බැන හිටපු උන්ට අද උගෙන් හිගා කන්න යන්න උනා... ඒ අතින් මහින්ද ජාත්‍යන්තරේ තේරැම් අරන් ගමනක් ගියා....
දැන් කොරියාව මහින්දට උදව් කරනවද? ලොල් ඔයි.. කොරියාව කියන්නේ ඇමෙරිකාවේ කටු සුප්පන රටක්.. ඇමෙරිකන් උන් ගහපියව්ව් කිව්වොත් ගහනවා. නවත්තපිඔයව් කිව්වොත් නවත්තනවා. මහින්දට කොරයි කොරියාව.. අනේ කොරියාවට ගිහින් අලින්ට නම් තියලා ආවේ.. අපි නොදන්න කොරියාව. ජාත්යන්තරේ තෙරුම් ගත්ත හැටි මේ ඔන්න්න.
![]()
![]()

විලි වහගන්න ආසනෙත් දාලා දුවන්නේ කුරුනැගල සන්වත්සරේ තියනකොට.. ඇප නැ කුරුනැගල පාර්ලිමේන්තු මන්ත්‍රීට.මුන්ට පිස්සු බන්. එහෙ ඉන්න මහින්ද ලොවන උන් ටික එහෙ උන් ටිකක් සෙට් කරලා අතට කොඩි ටිකක් දීලා මහින්ද එනකොට වනපන් කියනවා. ඒවා දානවා FB වල වහල්ලු ෆෝම් කරන්න. මහින්දව බල්ලෙක්වත් ගණන් ගන්නේ නෑ ඒ රටවල්. ඔන්න බලපන් ඒකෙත් හැටි.![]()
විලි වහගන්න ආසනෙත් දාලා දුවන්නේ කුරුනැගල සන්වත්සරේ තියනකොට.. ඇප නැ කුරුනැගල පාර්ලිමේන්තු මන්ත්‍රීට.
තමන්ගේ පක්ශේ නායකයටම මඩ ගහන්නේ ඉදලා හිටලා රනිල්ටත් මොකඛරි කියහන්කො.. උබේ මහින්ද කොරියාවේ ගිහින් අලි පැටවුන්ට නම් තියලා එනවා. රනිල් උන්දැ ගිහින් හැම රටේම ප්‍රදාන දේශන තියනවා. උබේ එකා උගන්ඩාවේ ගිහින් පුටුවක් උඩ ඉදගෙන අත්පුඩියක් ගහලා එන්ඩ ආවා. අද මැලේශියා යනව. එයාපොට් එකේ පිලිගන්න එකෙක් නැ. තාම හොයනවා. ඩිප්ලොමැටික් පාස්පොට් එක ඉවර වෙනකන් පලයන්කො..
ආහ් ගල් කොල්ල ඉන්නව නේද?හම්මේ ජාත්‍යන්තරේ. ඉස්සර උම්බලමනේ බන් ජාත්යාන්තරේට බැණ බැණ හිටියේ? දැන් ජාත්‍යන්තරේ හොඳ වෙලාද??![]()

ඔව් ඔව්. මරු රටවල් ටිකක් තමයි අපිට මහින්ද ඉන්න කොට ඉතුරු උනේ. උගන්ඩාව, ලිබියාව, ස්වාසිලන්තේ තව මොනාද බන් ගෝත්‍රික රටවල් ටිකක්. නමුත් මතක නෑ![]()
දැන් කොරියාව මහින්දට උදව් කරනවද? ලොල් ඔයි.. කොරියාව කියන්නේ ඇමෙරිකාවේ කටු සුප්පන රටක්.. ඇමෙරිකන් උන් ගහපියව්ව් කිව්වොත් ගහනවා. නවත්තපිඔයව් කිව්වොත් නවත්තනවා. මහින්දට කොරයි කොරියාව.. අනේ කොරියාවට ගිහින් අලින්ට නම් තියලා ආවේ.. අපි නොදන්න කොරියාව. ජාත්යන්තරේ තෙරුම් ගත්ත හැටි මේ ඔන්න්න.
මම කීවෙ කොරියාවෙ ලාංකිකයින්ගෙ පිළිගැනීම ගැනයි.... උඔලට ඉතින් ඒව දැක්කත් පේන්නෙ නැ වගේනෙ ඉන්නෙ..
අනික මහින්දගෙ කාලේ තමයි කොරියන් ජොබ් කොටා එක ආවේ....
හොයල බලපන්...